Dialog 4G Wingle Lot For Sale Call 0774007400

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,486
    1,894
    113
    Dialog 4G Wingle Lot For Sale Call 0774007400

    dialog-4g-wingle.png

    Only Dialog SIM 3G/4G can use
    Cannot Unlock Worked only dialog sim

    Rs. 3500
    Call 0774007400

    Islandwide Delivery Service
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    indoor, outdoor signal නැත්නම් ඉන්න ලොකේෂන් එකට ඕව අරගෙන වැඩක් නැහැනෙ බං. ඇයි උන්ට signal දෙන්න බැරි? උන්ගෙ coverage map එකෙන් බැලුවෙ. හොටු ලයින් එකේ වට්ටි අම්මෙක් කීව. කණගාටුයි සර් කියල.
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Made in China generic, used, locked එකක් 3500 ට පාඩුයි.

    අලිඑක්ස්ප්‍රස් එකේ Made in China generic, brand new, sealed pack, unlocked ඔය specifications ම තියෙන එකක් ශිපින් එක්කම 3500 ට අඩුයි.
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Price adu karala tyanne 4G wingle eka dan 2500i

    ඒත් පාඩුයි

    මේක $18.03, රුපියල් 3167.00, ඇප් එකෙන් ගත්තොත් ඊටත් අඩුයි

    2mAWIFd.jpg

    ඕක තැපැල් ගාස්තුවත් එකතු වුණාම රුපියල් 2750.00 වත් වෙයි

    වෙනස රුපියල් 417 යි

    වැඩිපුර ගෙවන රුපියල් 417 ට බ්‍රෑන්ඩ් නිව් Unlocked එකක් හම්බෙනව
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඒත් පාඩුයි

    මේක $18.03, රුපියල් 3167.00, ඇප් එකෙන් ගත්තොත් ඊටත් අඩුයි

    2mAWIFd.jpg

    ඕක තැපැල් ගාස්තුවත් එකතු වුණාම රුපියල් 2750.00 වත් වෙයි

    වෙනස රුපියල් 417 යි

    වැඩිපුර ගෙවන රුපියල් 417 ට බ්‍රෑන්ඩ් නිව් Unlocked එකක් හම්බෙනව

    :love: Thanks machan.. 2500ta gannawa tawa podden locked ekak mungen. Me wage ekakata yana eka labai thamai ekenma.
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    ඒත් පාඩුයි

    මේක $18.03, රුපියල් 3167.00, ඇප් එකෙන් ගත්තොත් ඊටත් අඩුයි

    2mAWIFd.jpg

    ඕක තැපැල් ගාස්තුවත් එකතු වුණාම රුපියල් 2750.00 වත් වෙයි

    වෙනස රුපියල් 417 යි

    වැඩිපුර ගෙවන රුපියල් 417 ට බ්‍රෑන්ඩ් නිව් Unlocked එකක් හම්බෙනව

    Meka Post eke aulak nathuwa eida machan :confused: