LTE TDD වැඩද?
use karapuwada? Repaired/refurbished da?
Made in China generic, used, locked එකක් 3500 ට පාඩුයි.
අලිඑක්ස්ප්‍රස් එකේ Made in China generic, brand new, sealed pack, unlocked ඔය specifications ම තියෙන එකක් ශිපින් එක්කම 3500 ට අඩුයි.
ඇට්ටරයා;24540501 said:Link please....
vehicle eke use karanna puluwanda
Price adu karala tyanne 4G wingle eka dan 2500i
ඒත් පාඩුයි
මේක $18.03, රුපියල් 3167.00, ඇප් එකෙන් ගත්තොත් ඊටත් අඩුයි
![]()
ඕක තැපැල් ගාස්තුවත් එකතු වුණාම රුපියල් 2750.00 වත් වෙයි
වෙනස රුපියල් 417 යි
වැඩිපුර ගෙවන රුපියල් 417 ට බ්‍රෑන්ඩ් නිව් Unlocked එකක් හම්බෙනව
Thanks machan.. 2500ta gannawa tawa podden locked ekak mungen. Me wage ekakata yana eka labai thamai ekenma.Thanks machan.. 2500ta gannawa tawa podden locked ekak mungen. Me wage ekakata yana eka labai thamai ekenma.
ඒත් පාඩුයි
මේක $18.03, රුපියල් 3167.00, ඇප් එකෙන් ගත්තොත් ඊටත් අඩුයි
![]()
ඕක තැපැල් ගාස්තුවත් එකතු වුණාම රුපියල් 2750.00 වත් වෙයි
වෙනස රුපියල් 417 යි
වැඩිපුර ගෙවන රුපියල් 417 ට බ්‍රෑන්ඩ් නිව් Unlocked එකක් හම්බෙනව

Meka Post eke aulak nathuwa eida machan![]()