මට ආසයි

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඇඳුම් කඩවල් වල තියෙන ලස්සන ඩමියක් ගෙනල්ල කාමරේ හිටෝල තියා ගන්ඩ..

    අමුතු රස්නයක් වගේ දැනෙනව ඒක ළඟට ගියාම :yes:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සිංහලයාගේ සහජීවනය

    `
    `
    `
    `

    Capture.JPG
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උබෙ කලින් කපල බන් ..ආයිත් කපන්න බෑරිලු..පස්සෙ කපන්නන්:(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹ නේද අර නාගානන්ද මැන්ටලේගේ ලොවන්නේ.අමු පිස්සොනේ උෟට සපෝර්ට් කරන්නේ බලන් ගියහම.:rofl:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹ නේද අර නාගානන්ද මැන්ටලේගේ ලොවන්නේ.අමු පිස්සොනේ උෟට සපෝර්ට් කරන්නේ බලන් ගියහම.:rofl:

    හිත හොඳ මිනිස්සුන්ට පිස්සු හැදුණ බං උඹලත් එක්ක ලගින්ඩ ගිහින්

    හා කියපං එහෙනං කාටද මම ඡන්දෙ දෙන්ඩෝනෙ කියල

    වෙන විකල්පයක් නෑ මටනං