එයාල මැරෙන්න ලං වුණාම අතුරුදහන් වෙන්නෙ
තව කෙනෙක් ඌව අත පත ගානවට කැමති නැති නිසා. එයාලට ඒක වදයක් වගේ දැනෙනව මට හිතෙනව
පූස් පැටව් දෙන්නම අසනීප වුණා.
දෙන්නටම එක පාර නෙමේ
පළවෙනියට අසනීප වුණ එකාව හොද කරගත්ත
ඊට පස්සෙ අනිත් එකා, ඌ ඊයෙ වත්තෙ හොයාගන්න බැරි තැන් වල හැංගිල ඉන්නව
රෑට ලොකු බළලෙක් ඇවිල්ල කරදර කරන්න පුලුවන් නිසා
අපි ටෝච් ගහල කොහොමහරි හොයාගෙන ඇවිත් ගේ ඇතුලෙන් තියා ගත්ත
අනේ මංද මෙහෙම අසනීප වුණාම කරන්න තියෙන හොදම වැඩේ
සිරින්ජරේකින් දවසට තුන්පාරක් විතර කිරි පොවන එක. ඒකත් සැරේකට ටිකයි පොවාගන්න පුලුවන්
වමනෙ දාන ලෙඩක් මේක
නැත්තං මොකුත් නොකා නොබීම මැරිල යනව
යාන්තං ආයෙ කටට පණ ආවම එයාල කන්න ආසම දෙයක් දෙන්න ඕනෙ
අපිනං හැපි කව් චීස් කෑලි දෙනව. මාලු තම්බල දෙනව
චීස් කෑල්ලට තමා වැඩි කැමැත්ත
කලුවනං තාම මොකුත් කන්නෙ නෑ. පෙරේද ඌ අසනීප වුණේ
අනිත් එකා ඊට කලින් ලෙඩ වුණේ. ඌට දැං හොදටම හොදයි. තනියම සෙල්ලං කර කර ඉන්නව
මොකක්ද මංද වමනෙ යන ලෙඩක් මේක...
මේ පොඩි පැටවුන්ව වෙට් ගාවට ගෙනියන්න හිිතෙන්නෙ නෑ
ඉන්ජෙක්ෂන් ගහයි. ගෙදර ගෙනල්ල ටික වෙලාවකින් මැරිල යනව. අත්දැකිම් තියෙනව
මේ විදියට Fresh milk ටිකක් දීල උගුර කට වේලෙන්න නොදි තියාගන්නව. කන්න ටිකක් පණ එනකං

Last edited: