බැරිකමක් නෑ මචන්. බුද්ධ දේශනාවට අනුව සංඝයා වහන්සේලා කොහොමත් සමූහයක් වශයෙන් කටයුතු කරන පිරිසක්. පොඩ්ඩ එහාමෙචා වෙච්ච ගමන් ඉන්දියාවි කෝවිල් අස්සෙ රින්ගන බෞද්ධ නළුවො විසින් හදලා තියෙන මජර දේශපාලනය මේ සේරටම් වඩා උඩින් ගිහින් තියෙන්නෙ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.සිංහලු කෙසේ වෙතත්, හාමුදුරුවරුන්ට ඇයි එකට ඉන්න බැරි?
https://www.facebook.com/adaderana/videos/620339921776099/
ස්ක්‍රිප්ට් එකට අනුව සුද්ද කරන්න හදන්නෙ.. යකෝ කියල විනාඩියක් ගියෙ නෑ..
පොනිල් ගැහුවා ගැටේ කෙලවිලම යන්න සිංහලුන්ට
අරුන් සෙට් එකටම අයින් වෙන්න කියන්න ඇති ඕක
රිෂාර්ඩ් ගේ දෝෂාභියෝගේ අයින් කළා නේද, එකෙන් පස්සේ
මාසෙකින් අපහු පට්ටම් ටික දෙයි

https://www.facebook.com/adaderana/videos/620339921776099/
ස්ක්‍රිප්ට් එකට අනුව සුද්ද කරන්න හදන්නෙ.. යකෝ කියල විනාඩියක් ගියෙ නෑ..
බැරිකමක් නෑ මචන්. බුද්ධ දේශනාවට අනුව සංඝයා වහන්සේලා කොහොමත් සමූහයක් වශයෙන් කටයුතු කරන පිරිසක්. පොඩ්ඩ එහාමෙචා වෙච්ච ගමන් ඉන්දියාවි කෝවිල් අස්සෙ රින්ගන බෞද්ධ නළුවො විසින් හදලා තියෙන මජර දේශපාලනය මේ සේරටම් වඩා උඩින් ගිහින් තියෙන්නෙ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.

පොනිල් ගැහුවා ගැටේ කෙලවිලම යන්න සිංහලුන්ට
![]()
අරුන් සෙට් එකටම අයින් වෙන්න කියන්න ඇති ඕක
රිෂාර්ඩ් ගේ දෝෂාභියෝගේ අයින් කළා නේද, එකෙන් පස්සේ
මාසෙකින් අපහු පට්ටම් ටික දෙයි
![]()
![]()
ඒ බං මට කියන්න කුනුහරප කටට එන්නෙත් නෑ..
අඩෙ මුන් මාර බඩුනෙ බං
මාර ගේමක්නෙ මේක
එහෙනං එදා රතන හාමුදුරුවෝ ලඟට ගිය ඥාානසාර හාමුදුරුවො අද කියන දේ?![]()

next රිෂාඩ් ගෙ විශ්වාසභංගය ඉවතට.. ඔක්කොම හවුල්.. ඒ කියන්නෙ 225 ම..
ජාතික වාදී නායයෙක් නැතුව මේ පගර බල්ලො ආයෙත් ආවොත් රටට දෙයියන්ගෙම පිහිටයි..

මම කැමති නෑ මචන් උන්ගෙ කුමණ්තනයට අහුවෙන්න. කෙටියෙන් කිව්වොත් ගහලා තියෙන්නෙ අපිට කුඩු වෙන්නම. නැගිටින්න කතා කරන්න තියා. හිතන්නවත් එපා.එහෙනං එදා රතන හාමුදුරුවෝ ලඟට ගිය ඥාානසාර හාමුදුරුවො අද කියන දේ?![]()
මුන් කොහොමද බං ඉපදුන රටට මෙහෙම කරන්න්නෙ?
අපි මුන්ගෙ හතුරොද බං?
පාර්ලිමේන්තුව හරියට පුද්ගලික සමාගමක් වගේනෙ
කොටස් කරුවො 225යි
වැඩි පිරිස එකතු වෙලා සමාගමේ අයිතිය ගන්නව..
කොහොම උනත් උන් කතා වෙලා තීන්දු තීරන ගන්නව
හැමෝටම ලාබංශ ත් ලැබෙනව
මම කැමති නෑ මචන් උන්ගෙ කුමණ්තනයට අහුවෙන්න. කෙටියෙන් කිව්වොත් ගහලා තියෙන්නෙ අපිට කුඩු වෙන්නම. නැගිටින්න කතා කරන්න තියා. හිතන්නවත් එපා.

politics කියන්නෙ ඒක තමයි..
රට පාලනය කරන්නෙ ලංකාවෙ ඔය ඉන්න 225 නෙවේ බන්.. ජාත්‍යන්තරය..
මුන් මේ නිකන් පපට් ල ටිකක් විතරයි..
2015 වේ ආණ්ඩු මාරු කලෙත් උන්..
දැන් මේ ඊලග එකේ ගුලිය කවන්න ගෙපලු කපන්නෙත් මේ දැන් උන්..
රටට ජාතියට ආදරයක් තියන දෙස්පාලුවෙක් කියල එවුන් ජාතියක් නෑ කියල මුලින්ම තේරුම් ගන්න ඕන..
ඥාණසාර හාමුදුරුවො ඇරෙන්න වෙන කාවවත් follow කරන්න හොද නෑ...
මට නම් හිතෙන්නෙ ඔච්චරයි
කාවවත් ෆලෝ කරන්න එපා, හරි දේ තෝරගන්න මොළයක් තියෙනවනේ
හරි නායකයෙක් එනකන්..
ෆුල් විකාර බං.. කොච්චර කල්පනා කලත් හරි මිනිහෙක් ජනාදිපති කරන්න ඕනෙ නේද


අන්තිමට උනේ, සංඝයා භේද කිරීම ඉතාම ලේසි දෙයක් බව සමාජයට පෙන්වීම. සිංහළු තව තවත් භේද වෙච්ච එක. දේශපාළුවො උන්ගෙ සමගිය පෙන්නපු එක. හම්බයො කවදත් දිනනව කියන එක.ඒක තමා බං අපි ගරු කරන්නෙ චීවරයට, ඒත් මෙහෙම වෙනකොට ඒ ගරුත්වයෙන් සිංහල මිනිස්සුත් නොමග ගෙනියනවද කියල හොයාගන්නෙ කොහොමද? කවුරුත් විස්වාස නැහැ.![]()