කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    සිංහලු කෙසේ වෙතත්, හාමුදුරුවරුන්ට ඇයි එකට ඉන්න බැරි?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    සිංහලු කෙසේ වෙතත්, හාමුදුරුවරුන්ට ඇයි එකට ඉන්න බැරි?
    බැරිකමක් නෑ මචන්. බුද්ධ දේශනාවට අනුව සංඝයා වහන්සේලා කොහොමත් සමූහයක් වශයෙන් කටයුතු කරන පිරිසක්. පොඩ්ඩ එහාමෙචා වෙච්ච ගමන් ඉන්දියාවි කෝවිල් අස්සෙ රින්ගන බෞද්ධ නළුවො විසින් හදලා තියෙන මජර දේශපාලනය මේ සේරටම් වඩා උඩින් ගිහින් තියෙන්නෙ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    https://www.facebook.com/adaderana/videos/620339921776099/

    ස්ක්‍රිප්ට් එකට අනුව සුද්ද කරන්න හදන්නෙ.. යකෝ කියල විනාඩියක් ගියෙ නෑ..

    :yes: පොනිල් ගැහුවා ගැටේ කෙලවිලම යන්න සිංහලුන්ට :angry: :angry: අරුන් සෙට් එකටම අයින් වෙන්න කියන්න ඇති ඕක :angry: රිෂාර්ඩ් ගේ දෝෂාභියෝගේ අයින් කළා නේද, එකෙන් පස්සේ :baffled: මාසෙකින් අපහු පට්ටම් ටික දෙයි :eek: :sorry:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    https://www.facebook.com/adaderana/videos/620339921776099/

    ස්ක්‍රිප්ට් එකට අනුව සුද්ද කරන්න හදන්නෙ.. යකෝ කියල විනාඩියක් ගියෙ නෑ..

    ඒ බං මට කියන්න කුනුහරප කටට එන්නෙත් නෑ..

    අඩෙ මුන් මාර බඩුනෙ බං

    මාර ගේමක්නෙ මේක

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    බැරිකමක් නෑ මචන්. බුද්ධ දේශනාවට අනුව සංඝයා වහන්සේලා කොහොමත් සමූහයක් වශයෙන් කටයුතු කරන පිරිසක්. පොඩ්ඩ එහාමෙචා වෙච්ච ගමන් ඉන්දියාවි කෝවිල් අස්සෙ රින්ගන බෞද්ධ නළුවො විසින් හදලා තියෙන මජර දේශපාලනය මේ සේරටම් වඩා උඩින් ගිහින් තියෙන්නෙ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.

    එහෙනං එදා රතන හාමුදුරුවෝ ලඟට ගිය ඥාානසාර හාමුදුරුවො අද කියන දේ? :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes: පොනිල් ගැහුවා ගැටේ කෙලවිලම යන්න සිංහලුන්ට :angry: :angry: අරුන් සෙට් එකටම අයින් වෙන්න කියන්න ඇති ඕක :angry: රිෂාර්ඩ් ගේ දෝෂාභියෝගේ අයින් කළා නේද, එකෙන් පස්සේ :baffled: මාසෙකින් අපහු පට්ටම් ටික දෙයි :eek: :sorry:

    ඒ බං මට කියන්න කුනුහරප කටට එන්නෙත් නෑ..

    අඩෙ මුන් මාර බඩුනෙ බං

    මාර ගේමක්නෙ මේක

    next රිෂාඩ් ගෙ විශ්වාසභංගය ඉවතට.. ඔක්කොම හවුල්.. ඒ කියන්නෙ 225 ම..
    ජාතික වාදී නායයෙක් නැතුව මේ පගර බල්ලො ආයෙත් ආවොත් රටට දෙයියන්ගෙම පිහිටයි..
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එහෙනං එදා රතන හාමුදුරුවෝ ලඟට ගිය ඥාානසාර හාමුදුරුවො අද කියන දේ? :confused:

    උන්වහන්සෙත් අහු උනා බං :(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    next රිෂාඩ් ගෙ විශ්වාසභංගය ඉවතට.. ඔක්කොම හවුල්.. ඒ කියන්නෙ 225 ම..
    ජාතික වාදී නායයෙක් නැතුව මේ පගර බල්ලො ආයෙත් ආවොත් රටට දෙයියන්ගෙම පිහිටයි..

    මුන් කොහොමද බං ඉපදුන රටට මෙහෙම කරන්න්නෙ?
    අපි මුන්ගෙ හතුරොද බං?

    පාර්ලිමේන්තුව හරියට පුද්ගලික සමාගමක් වගේනෙ :(

    කොටස් කරුවො 225යි

    වැඩි පිරිස එකතු වෙලා සමාගමේ අයිතිය ගන්නව..

    කොහොම උනත් උන් කතා වෙලා තීන්දු තීරන ගන්නව

    හැමෝටම ලාබංශ ත් ලැබෙනව

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    එහෙනං එදා රතන හාමුදුරුවෝ ලඟට ගිය ඥාානසාර හාමුදුරුවො අද කියන දේ? :confused:
    මම කැමති නෑ මචන් උන්ගෙ කුමණ්තනයට අහුවෙන්න. කෙටියෙන් කිව්වොත් ගහලා තියෙන්නෙ අපිට කුඩු වෙන්නම. නැගිටින්න කතා කරන්න තියා. හිතන්නවත් එපා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුන් කොහොමද බං ඉපදුන රටට මෙහෙම කරන්න්නෙ?
    අපි මුන්ගෙ හතුරොද බං?
    පාර්ලිමේන්තුව හරියට පුද්ගලික සමාගමක් වගේනෙ :(
    කොටස් කරුවො 225යි
    වැඩි පිරිස එකතු වෙලා සමාගමේ අයිතිය ගන්නව..
    කොහොම උනත් උන් කතා වෙලා තීන්දු තීරන ගන්නව
    හැමෝටම ලාබංශ ත් ලැබෙනව

    politics කියන්නෙ ඒක තමයි..
    රට පාලනය කරන්නෙ ලංකාවෙ ඔය ඉන්න 225 නෙවේ බන්.. ජාත්‍යන්තරය..
    මුන් මේ නිකන් පපට් ල ටිකක් විතරයි..
    2015 වේ ආණ්ඩු මාරු කලෙත් උන්..
    දැන් මේ ඊලග එකේ ගුලිය කවන්න ගෙපලු කපන්නෙත් මේ දැන් උන්..
    රටට ජාතියට ආදරයක් තියන දෙස්පාලුවෙක් කියල එවුන් ජාතියක් නෑ කියල මුලින්ම තේරුම් ගන්න ඕන..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මම කැමති නෑ මචන් උන්ගෙ කුමණ්තනයට අහුවෙන්න. කෙටියෙන් කිව්වොත් ගහලා තියෙන්නෙ අපිට කුඩු වෙන්නම. නැගිටින්න කතා කරන්න තියා. හිතන්නවත් එපා.

    ඒක තමා බං අපි ගරු කරන්නෙ චීවරයට, ඒත් මෙහෙම වෙනකොට ඒ ගරුත්වයෙන් සිංහල මිනිස්සුත් නොමග ගෙනියනවද කියල හොයාගන්නෙ කොහොමද? කවුරුත් විස්වාස නැහැ. :eek:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    politics කියන්නෙ ඒක තමයි..
    රට පාලනය කරන්නෙ ලංකාවෙ ඔය ඉන්න 225 නෙවේ බන්.. ජාත්‍යන්තරය..
    මුන් මේ නිකන් පපට් ල ටිකක් විතරයි..
    2015 වේ ආණ්ඩු මාරු කලෙත් උන්..
    දැන් මේ ඊලග එකේ ගුලිය කවන්න ගෙපලු කපන්නෙත් මේ දැන් උන්..
    රටට ජාතියට ආදරයක් තියන දෙස්පාලුවෙක් කියල එවුන් ජාතියක් නෑ කියල මුලින්ම තේරුම් ගන්න ඕන..

    අපිට ගොඩ ඒමක් නෑ ඒ කියන්නෙ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    ඥාණසාර හාමුදුරුවො ඇරෙන්න වෙන කාවවත් follow කරන්න හොද නෑ...
    මට නම් හිතෙන්නෙ ඔච්චරයි

    කාවවත් ෆලෝ කරන්න එපා, හරි දේ තෝරගන්න මොළයක් තියෙනවනේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කාවවත් ෆලෝ කරන්න එපා, හරි දේ තෝරගන්න මොළයක් තියෙනවනේ

    ෆුල් විකාර බං.. කොච්චර කල්පනා කලත් හරි මිනිහෙක් ජනාදිපති කරන්න ඕනෙ නේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඒක තමා බං අපි ගරු කරන්නෙ චීවරයට, ඒත් මෙහෙම වෙනකොට ඒ ගරුත්වයෙන් සිංහල මිනිස්සුත් නොමග ගෙනියනවද කියල හොයාගන්නෙ කොහොමද? කවුරුත් විස්වාස නැහැ. :eek:
    අන්තිමට උනේ, සංඝයා භේද කිරීම ඉතාම ලේසි දෙයක් බව සමාජයට පෙන්වීම. සිංහළු තව තවත් භේද වෙච්ච එක. දේශපාළුවො උන්ගෙ සමගිය පෙන්නපු එක. හම්බයො කවදත් දිනනව කියන එක.