mati thiyenawa nam thaniyama unath hadganna puluwan
holiday inn ekakatada?
mati welin oya penuma ganna ba
finish eken kerenne ona
habai loku wiyadamak yanne na okata haiya nathi block gal welin haduwahaki.
plaster paint kerenne ona na
laksha 10 kin okak haduwahaki
chalet hadannada oyawage hotel ekakata?
නිවාඩුවට වගේ ඉන්න හෝ කොටේජ් විදිහට ඇත්තටම ඔය වගේ ගෙයක් හදනව නම් එච්චර ලොකු වියදමක් යන්නෙ නෑ. හැබැයි ඒක සාම්ප්‍රදායික විදිහට පොඩ්ඩක් අලුතෙන් දේවල් එක් කරලා කරන්න ඕනේ.
සාම්ප්‍රදායික ක්‍රමය තමයි උණ බට අරං මුලින්ම ගේ ෆ්‍රෙම් එක හදනවා. ඊට පස්සේ ඒ ෆ්‍රේම් එකේ යට හරියේ කබොක් ගල් තියලා මැටි ගහනවා. උඩ හරියෙනම් කබොක් ගල් හෝ මැටි බෝල වගේ තියලා මැටි ගහලා තමයි ගේ නිර්මාණය කරන්නේ. බිම වතුර දාලා තලලා මැටි ගාලා ඊට උඩින් ගොම ගානවා. වහල පොල් අතු. හරියට කටුමැටිගේ බැදගත්තොත් වහලට උළු උනත් දාන්න පුලුවන්. උණබට හොයාගන්න පුලුවන් නම් වැඩ කුලියත් එකක් මූලිකව පණස්දාහකින් විතර පොඩි ගෙයක් හදාගන්න පුළුවන්. වහලේ ලීවලට අමතර වියදමක් යයි. හරියට හැදුවොත් ඔය ගේ කටුමැටි කියලා නැ සෑහෙන්න කල් පවතිනවා. මම දන්න ගෙයක් දැන් අව්රුදු 25 කට වැඩිය කල් තියනවා.
උඩ කියලා තියනවා වගේ බිමට කොංක්‍රිට් දාලා හැදුවනම් හොදයි. හැබැයි එහෙම හැදුවත් බිමටත් මැටි දාලා තලලා ගොම ගාන්න ඕනේ. එතකොට තමයි නියම ගැමි ගෙයක හැගීම දැනෙන්නේ.![]()
machan cottage wediyata tourism walata hadanna inne. mewa karana kawru hari thama hoyaganna amaru ?
වැඩේ හොදයි මචං. අඩු වියදමකින් නියම ගැමි ගතියට ඕක හදන්න පුලුවන්.
ගම්වල ඉන්නවා ටිකක් පරණ මේසෙන්බාස්ලා ඒ වගේ කෙනෙක් හොයාගත්තොත් වැඩේ ලේසී. ගම්වල නෑදෑයෝ ඉන්නව නම් ටිකක් හොයලා බලන්න. පරණ ගෙඩක් මිනිස්සු ඕක හදන විදිහ දන්නවා. මොකද ඉස්සර ඕවා හදලා තියන්නේ බාස්ලම නෙවෙයි. ගමේ කොල්ලෝ ටිකක් එකතු කරගන හෝ තනියම හදාගත්තු මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේ අය දැන් අව්රුදු 60, 70 වගේ වයස්වල ඉන්නවා. ඒ වගේ කෙනේගේ උපදෙස් ඇතුව බාස් කෙනෙකුත් සම්බන්ධ කර ගත්තනම් වැඩේ හොදට කර ගන්න පුළුවන්.
ow machan.math hoyanawa ? meka hadanna inne hikkaduwe coconut land ekaka. coconut trees walata safety net danawa. mewata awasara ganna mokuth nah neda ?
මේ නෙට් කොහෙද ගන්න තියෙන්නේ ? ගාන කියද? bump.