how much is cost to build a mudhouse/clay house ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,976
    31,761
    113
    බිම කොන්ක්‍රීට් කරපං නැත්නම් වේයො ගහනවා...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    anyone know how much is it and any contact number who doing it ?

    image upload

    මේ ජාතියේ ගෙවල් හදන්නෙ කොන්ක්‍රීට් ගලෙන් බැදලා. අන්තිමට මැටි වලින් කපරාදු කරනවා. මට පේන විදියට මේකත් එහෙම එකක්. නැත්නම් බිත්ත්ති මෙච්චර කෙලින් තියෙන්න විදියක් නෑ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    holiday inn ekakatada?
    mati welin oya penuma ganna ba
    finish eken kerenne ona
    habai loku wiyadamak yanne na okata haiya nathi block gal welin haduwahaki.
    plaster paint kerenne ona na
    laksha 10 kin okak haduwahaki
    chalet hadannada oyawage hotel ekakata?
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93

    meka mati walinma karanna baluwe. eka etath wada gana adui. owa gana danna kawru hari hoyanne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිවාඩුවට වගේ ඉන්න හෝ කොටේජ් විදිහට ඇත්තටම ඔය වගේ ගෙයක් හදනව නම් එච්චර ලොකු වියදමක් යන්නෙ නෑ. හැබැයි ඒක සාම්ප්‍රදායික විදිහට පොඩ්ඩක් අලුතෙන් දේවල් එක් කරලා කරන්න ඕනේ.
    සාම්ප්‍රදායික ක්‍රමය තමයි උණ බට අරං මුලින්ම ගේ ෆ්‍රෙම් එක හදනවා. ඊට පස්සේ ඒ ෆ්‍රේම් එකේ යට හරියේ කබොක් ගල් තියලා මැටි ගහනවා. උඩ හරියෙනම් කබොක් ගල් හෝ මැටි බෝල වගේ තියලා මැටි ගහලා තමයි ගේ නිර්මාණය කරන්නේ. බිම වතුර දාලා තලලා මැටි ගාලා ඊට උඩින් ගොම ගානවා. වහල පොල් අතු. හරියට කටුමැටිගේ බැදගත්තොත් වහලට උළු උනත් දාන්න පුලුවන්. උණබට හොයාගන්න පුලුවන් නම් වැඩ කුලියත් එකක් මූලිකව පණස්දාහකින් විතර පොඩි ගෙයක් හදාගන්න පුළුවන්. වහලේ ලීවලට අමතර වියදමක් යයි. හරියට හැදුවොත් ඔය ගේ කටුමැටි කියලා නැ සෑහෙන්න කල් පවතිනවා. මම දන්න ගෙයක් දැන් අව්රුදු 25 කට වැඩිය කල් තියනවා.

    උඩ කියලා තියනවා වගේ බිමට කොංක්‍රිට් දාලා හැදුවනම් හොදයි. හැබැයි එහෙම හැදුවත් බිමටත් මැටි දාලා තලලා ගොම ගාන්න ඕනේ. එතකොට තමයි නියම ගැමි ගෙයක හැගීම දැනෙන්නේ. :love:
     
    machan cottage wediyata tourism walata hadanna inne. mewa karana kawru hari thama hoyaganna amaru ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan cottage wediyata tourism walata hadanna inne. mewa karana kawru hari thama hoyaganna amaru ?

    වැඩේ හොදයි මචං. අඩු වියදමකින් නියම ගැමි ගතියට ඕක හදන්න පුලුවන්.
    ගම්වල ඉන්නවා ටිකක් පරණ මේසෙන්බාස්ලා ඒ වගේ කෙනෙක් හොයාගත්තොත් වැඩේ ලේසී. ගම්වල නෑදෑයෝ ඉන්නව නම් ටිකක් හොයලා බලන්න. පරණ ගෙඩක් මිනිස්සු ඕක හදන විදිහ දන්නවා. මොකද ඉස්සර ඕවා හදලා තියන්නේ බාස්ලම නෙවෙයි. ගමේ කොල්ලෝ ටිකක් එකතු කරගන හෝ තනියම හදාගත්තු මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේ අය දැන් අව්රුදු 60, 70 වගේ වයස්වල ඉන්නවා. ඒ වගේ කෙනේගේ උපදෙස් ඇතුව බාස් කෙනෙකුත් සම්බන්ධ කර ගත්තනම් වැඩේ හොදට කර ගන්න පුළුවන්.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අවුරුදු 2කට විතර කලින් පුතාගෙ ඉස්කෝලෙට එකක් හදල දුන්න දෙමව්පියො එකතු වෙලා. ගෙදර frame එක හදාගන්න තමයි ටිකක් අමාරු. ඊට පස්සෙ ඉතින් මැටි ගහන වැඩේ. කියල තියෙනව වගේ පොඩ්ඩක් ගමකට ගිහින් හොයල බැලුව නම් හොයා ගන්න පුළුවන් වෙයි දන්න කෙනෙක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,201
    25,349
    113
    අපි හැදුවා අවුරුදු උත්සවේකට. පොල් ගස් වල මැද කොටස ( බොඩේ) බිම හිටවලා, උණ බට වලින් ෆ්‍රේම් හදලා , ගෝණි එල්ලුවා බිත්ති වලට . ඒවා උඩින් මඩ වලින් කපරාදු කලා.
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    වැඩේ හොදයි මචං. අඩු වියදමකින් නියම ගැමි ගතියට ඕක හදන්න පුලුවන්.
    ගම්වල ඉන්නවා ටිකක් පරණ මේසෙන්බාස්ලා ඒ වගේ කෙනෙක් හොයාගත්තොත් වැඩේ ලේසී. ගම්වල නෑදෑයෝ ඉන්නව නම් ටිකක් හොයලා බලන්න. පරණ ගෙඩක් මිනිස්සු ඕක හදන විදිහ දන්නවා. මොකද ඉස්සර ඕවා හදලා තියන්නේ බාස්ලම නෙවෙයි. ගමේ කොල්ලෝ ටිකක් එකතු කරගන හෝ තනියම හදාගත්තු මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේ අය දැන් අව්රුදු 60, 70 වගේ වයස්වල ඉන්නවා. ඒ වගේ කෙනේගේ උපදෙස් ඇතුව බාස් කෙනෙකුත් සම්බන්ධ කර ගත්තනම් වැඩේ හොදට කර ගන්න පුළුවන්.

    ow machan.math hoyanawa ? meka hadanna inne hikkaduwe coconut land ekaka. coconut trees walata safety net danawa. mewata awasara ganna mokuth nah neda ?
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    ow machan.math hoyanawa ? meka hadanna inne hikkaduwe coconut land ekaka. coconut trees walata safety net danawa. mewata awasara ganna mokuth nah neda ?

    මේ නෙට් කොහෙද ගන්න තියෙන්නේ ? ගාන කියද? bump.
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    ඔය ගෙවල් වල පොල් අතු කොච්චර කල් තියා ගන්න පුලුවන්ද ?