වැඩක් නෑ බං. shutdown/hibernate කරල ඔන් කරද්දි ආයෙ එනව![]()

හොර වැඩ නොකර සල්ලි දීල ගනින්. අනේ මන්ද උඹලත්.![]()
තේරුමක් නෑනෙ බං
එහෙම නං දාන ඔක්කොම සල්ලි දීල ගන්න ඕනෙ.windows සල්ලි දීල අරං අනික් ඔක්කොම ආයෙ crack දාන එකනෙ කරන්නෙතේරුමක් නෑනෙ බං
එහෙම නං දාන ඔක්කොම සල්ලි දීල ගන්න ඕනෙ.
ඒකත් ඇත්ත. ඒත් මම නම් Genuine windows තියෙන නිසා crack එකක්වත් දැම්මේ නෑ. සල්ලි දීල අරගෙනත් නෑ එකක්වත් හැබැයි. Office package එක subscription based දාගෙන ඉන්නේ.

genuine දාන්නෑ crack වලට හුරුවෙලා ජෙනුයින් දැම්මොත් හිතට හරි නැතුව යයි![]()
crack wala virus ne bn
khenda uba ganne
freeware තියේ නං ඒව තමා දාන්නෙ. crack ඕනෙම වුනොත් පයිරට්බේ තමා

