Its ALIVE!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Fzn7wcs.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වැඩක් නෑ බං. shutdown/hibernate කරල ඔන් කරද්දි ආයෙ එනව :(

    හොර වැඩ නොකර සල්ලි දීල ගනින්. අනේ මන්ද උඹලත්. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොර වැඩ නොකර සල්ලි දීල ගනින්. අනේ මන්ද උඹලත්. :sorry:

    windows සල්ලි දීල අරං අනික් ඔක්කොම ආයෙ crack දාන එකනෙ කරන්නෙ :lol: තේරුමක් නෑනෙ බං :baffled: එහෙම නං දාන ඔක්කොම සල්ලි දීල ගන්න ඕනෙ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    windows සල්ලි දීල අරං අනික් ඔක්කොම ආයෙ crack දාන එකනෙ කරන්නෙ :lol: තේරුමක් නෑනෙ බං :baffled: එහෙම නං දාන ඔක්කොම සල්ලි දීල ගන්න ඕනෙ.

    ඒකත් ඇත්ත. ඒත් මම නම් Genuine windows තියෙන නිසා crack එකක්වත් දැම්මේ නෑ. සල්ලි දීල අරගෙනත් නෑ එකක්වත් හැබැයි. Office package එක subscription based දාගෙන ඉන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකත් ඇත්ත. ඒත් මම නම් Genuine windows තියෙන නිසා crack එකක්වත් දැම්මේ නෑ. සල්ලි දීල අරගෙනත් නෑ එකක්වත් හැබැයි. Office package එක subscription based දාගෙන ඉන්නේ.

    genuine දාන්නෑ crack වලට හුරුවෙලා ජෙනුයින් දැම්මොත් හිතට හරි නැතුව යයි :(