Tipi Tip

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
දැන් නම් එකක් වත් හරි නැ අනෙ.........ඉස්සර නම් කට ඇතුලෙ දියවෙනකොට මරු නෙ.......දැන් නම් රොඩු වගෙ.......:dull:

ඒත් මම නම් කනවා . ලොකු පැකට් එක . :cool: මරු .
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මාත් කනවා ඉතින්....................
මම දැන් මංචි කොමේ බිස්කට් එක කන්නෙ වෙලාකට....

කොමේ එකට වඩා ටික්කා චීස් එක රසයි . කාලා බලන්න .:)
කොමේ ආපු කාලෙ තරම් රස නෑ දැං .:sorry:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් නම් එකක් වත් හරි නැ අනෙ.........ඉස්සර නම් කට ඇතුලෙ දියවෙනකොට මරු නෙ.......දැන් නම් රොඩු වගෙ.......:dull:

    වයස යනකොට දිවේ රස අංකුර මැරෙනව :( පොඩි කාලෙ රස තිබ්බත් දැන් ඒ රස දැනේනනෑ. දැන් කන ඒවත් 50 60 වෙනකොට බලන්නකො.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වයස යනකොට දිවේ රස අංකුර මැරෙනව :( පොඩි කාලෙ රස තිබ්බත් දැන් ඒ රස දැනේනනෑ. දැන් කන ඒවත් 50 60 වෙනකොට බලන්නකො.

    :rofl::rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Eeeeya...mannan asama nathi mala jarawak.. Woolies eke organic and health products section eke thiyenawa Sweet Potato chips...lankawe casava chips rasamai...try ekak deela balapan.supiri

    පොස් පීපල්.:rolleyes:
    අපිනම් ලංකාවේ දි කන්නෙ මන්ඤොක්කා පෙති . ග්‍රෑම් සීයම රුපියල් 40යි .:cool:

    Lankawe keeyada loku packet eka? man mehe ganne 2.5$ uswatta green colour eka

    රුපියල් 50යි . මචං .:rolleyes:
    ආපු කාලෙ ග්‍රෑම් 40ක් දුන්නා .:yes: දැං ග්‍රෑම් 30යි .:sorry:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    පොස් පීපල්.:rolleyes:
    අපිනම් ලංකාවේ දි කන්නෙ මන්ඤොක්කා පෙති . ග්‍රෑම් සීයම රුපියල් 40යි .:cool:

    මන්ඤොක්කා පෙති wenuwata substitute ekak bn kiwwe...anika smith chips hodath nah

    රුපියල් 50යි . මචං .:rolleyes:
    ආපු කාලෙ ග්‍රෑම් 40ක් දුන්නා .:yes: දැං ග්‍රෑම් 30යි .:sorry:

    Eh kiyanne man Rs. 300 withara gewanawa packet ekakata :shocked:
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Eh kiyanne man Rs. 300 withara gewanawa packet ekakata :shocked:

    ඕක ඉතිං ලංකාවේ ප්‍රශ්ණයක් නෙමෙයි .
    ඔය රටවලින් ගහන්නෙ ටැක්ස් එක $ වලින් .
    ඊලඟට ෂිපින් චාජස් .
    ඉන්ශුවරන්ස් .
    එකී නොකී දේවල් ඇඩ් කලාම ඔහොම වෙනවා ඇති.:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වයස යනකොට දිවේ රස අංකුර මැරෙනව :( පොඩි කාලෙ රස තිබ්බත් දැන් ඒ රස දැනේනනෑ. දැන් කන ඒවත් 50 60 වෙනකොට බලන්නකො.

    වයසට යනකොට දිවෙ අංකුර විතරක් නෙවෙයි අපිත් මැරෙනවා.....
    සමහරු තරුන කාලෙම මැරෙනවා......
    සමහරු වයසට ගිහින් මැරෙනවා......
    එකතැන් වෙලා දුක් විදලා මැරෙනවා.......
    හැප්පිලා කුඩු වෙලා චප්ප වෙලා මැරෙනවා.....
    හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරෙනවා..........
    ටිපි ටිප් හිර වෙලාත් මැරෙන්න පුළුවන් :yes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Lolz

    වයසට යනකොට දිවෙ අංකුර විතරක් නෙවෙයි අපිත් මැරෙනවා.....
    සමහරු තරුන කාලෙම මැරෙනවා......
    සමහරු වයසට ගිහින් මැරෙනවා......
    එකතැන් වෙලා දුක් විදලා මැරෙනවා.......
    හැප්පිලා කුඩු වෙලා චප්ප වෙලා මැරෙනවා.....
    හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරෙනවා..........
    ටිපි ටිප් හිර වෙලාත් මැරෙන්න පුළුවන් :yes:

    Araka hira welat marenawa:rolleyes: