කෝක ද හොද ?

දැන් නම් එකක් වත් හරි නැ අනෙ.........ඉස්සර නම් කට ඇතුලෙ දියවෙනකොට මරු නෙ.......දැන් නම් රොඩු වගෙ.......![]()
මරු .ඒත් මම නම් කනවා . ලොකු පැකට් එක .මරු .
මාත් කනවා ඉතින්....................
මම දැන් මංචි කොමේ බිස්කට් එක කන්නෙ වෙලාකට....

දැන් නම් එකක් වත් හරි නැ අනෙ.........ඉස්සර නම් කට ඇතුලෙ දියවෙනකොට මරු නෙ.......දැන් නම් රොඩු වගෙ.......![]()
පොඩි කාලෙ රස තිබ්බත් දැන් ඒ රස දැනේනනෑ. දැන් කන ඒවත් 50 60 වෙනකොට බලන්නකො.Man kanne smiths
ඒත් මම නම් කනවා . ලොකු පැකට් එක .මරු .
වයස යනකොට දිවේ රස අංකුර මැරෙනවපොඩි කාලෙ රස තිබ්බත් දැන් ඒ රස දැනේනනෑ. දැන් කන ඒවත් 50 60 වෙනකොට බලන්නකො.

Eeeeya...mannan asama nathi mala jarawak.. Woolies eke organic and health products section eke thiyenawa Sweet Potato chips...lankawe casava chips rasamai...try ekak deela balapan.supiri

Lankawe keeyada loku packet eka? man mehe ganne 2.5$ uswatta green colour eka

දැං ග්‍රෑම් 30යි .
පොස් පීපල්.
අපිනම් ලංකාවේ දි කන්නෙ මන්ඤොක්කා පෙති . ග්‍රෑම් සීයම රුපියල් 40යි .
මන්ඤොක්කා පෙති wenuwata substitute ekak bn kiwwe...anika smith chips hodath nah
රුපියල් 50යි . මචං .
ආපු කාලෙ ග්‍රෑම් 40ක් දුන්නා .දැං ග්‍රෑම් 30යි .
![]()

Eh kiyanne man Rs. 300 withara gewanawa packet ekakata![]()

වයස යනකොට දිවේ රස අංකුර මැරෙනවපොඩි කාලෙ රස තිබ්බත් දැන් ඒ රස දැනේනනෑ. දැන් කන ඒවත් 50 60 වෙනකොට බලන්නකො.

වයසට යනකොට දිවෙ අංකුර විතරක් නෙවෙයි අපිත් මැරෙනවා.....
සමහරු තරුන කාලෙම මැරෙනවා......
සමහරු වයසට ගිහින් මැරෙනවා......
එකතැන් වෙලා දුක් විදලා මැරෙනවා.......
හැප්පිලා කුඩු වෙලා චප්ප වෙලා මැරෙනවා.....
හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරෙනවා..........
ටිපි ටිප් හිර වෙලාත් මැරෙන්න පුළුවන්![]()

ටිපි ටිප් එකක් අරං දෙන්නද ?![]()

ටිපි ටිප් හිර වෙලාත් මැරෙන්න පුළුවන්![]()