පරිගණක තාක්ෂණයෙන් ඈත් වෙමු.ඊයා.අප්පිරියය
ඊයා....අප්පිරියයි..කලුසුද්දනි,වහාම ෆෝන් ,ලැප්ටොප් විසිකරමු. පරිගණක තාක්ෂණයෙන් ඈත් වෙමු .මහා විනාශයක් වෙන්නයි යන්නේ. උඹලට ලැජ්ජ නැද්ද ?
අපරාධකරුවෙකු ලෙස මියගිය නූතන පරිගණක විද්‍යාවේ පියා – ඇලන් ටියුරින්
2013 වසරේ දෙසැම්බර් 24 වන දින බ්‍රිතාන්‍ය රජය( කලුසුද්දන් යටත්ව සිටි) වෙනුවෙන් අදහස් දක්වන එවකට බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය ක්‍රිස් ග්‍රේලින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කරමින් පවසා සිටින්නේ බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට කරන ලද අකටයුතුකම් පිළිබඳ සමාව අයැද සිටින බවයි. එමෙන්ම, වරදකරුවෙකු බවට නම්කරමින් ඔහුට එල්ලකර තිබූ සියළුම චෝදනාවලින් ඔහුව නිදහස් කරන්නට එළිසබෙත් මහ රැජිණ තීරණය කර ඇති බවත් ලෝකය විසින් ඔහුව මතක තබා ගත යුත්තේ උසාවියෙන් වරදකරුවෙකු බවට පත්කළ පුද්ගලයෙකු ලෙසින් නොවන බවත් ග්‍රේලින් ප්‍රකාශ කළා.
දෙවන ලෝක යුද්ධයේ නිමාව කෙරෙහි තනි පුද්ගලයෙකු ලෙස විශාලම බලපෑමක් කළ පුද්ගලයා වශයෙන් බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් විසින් හඳුන්වනු ලැබූ ශ්‍රේෂ්ඨ ගණිතඥ ඇලන් ටියුරින් 1952 වසරේ එරට අධිකරණය විසින් ‘ඉතා අශෝබන ලෙස හැසිරීම’ සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට නම් කරනු ලබනවා. තම සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර හතරකින් පමණ කෙටි කරවීමට සමත් වූ මේ මිනිසා ඊට වසර දෙකකට පමණ පසු ජීවිතයෙන් සමුගනු ලබන්නේ එසේ වරදකරුවෙකු බවට ගසනු ලැබූ හංවඩුවත් සමඟයි.
ජීවිත කතාව
1936 දී ඔහු විසින් නිපදවූ ‘ටියුරින් යන්ත්‍රය’ අද අප දකින පරිගණක මධ්‍ය සැකසුම් පද්ධතියේ මූලික අවස්ථාවක් ලෙස හඳුන්වනවා.ඔහු අතින් ‘බොමේ යන්ත්‍රය’ නිර්මාණය වන්නේ එහිදීයි. මෙම බොමේ යන්ත්‍රය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.
හිට්ලර්ගේ රහස් යුධ පණිවුඩ සියල්ලම පාහේ විකේතනය කිරීමට මෙම යන්ත්‍රය හරහා බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණ අතර ඒ නිසා මිලියන ගණනක් වූ ජීවිත ගලවා ගැනීමට ඔවුන් සමත් වුණා. ටියුරින්ගේ බොමේ යන්ත්‍රය නොවන්නට දෙවන ලෝක යුද්ධය කෙසේ නිමාව දකිනු ඇත්දැයි සිතීමට පවා අපහසුයි.
කෘතීම බුද්ධිය පිළිබඳ පිළිගත හැකි ප්‍රථම තිසීසය ඉදිරිපත් කරනු ලැබුවේත් ඇලන් ටියුරින් විසින් බවටයි පිළිගැනෙන්නේ.
සිය දැනුම, බුද්ධිය මෙහෙයවා ලෝකයට එතරම් මෙහෙයක් කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා සම්මතය අනුව ‘සාමාන්‍ය මිනිසෙකු’ වූවේ නැහැ. නාසි රහස් කේත බිඳ දැමීමට වෙනුවෙන් බ්ලෙච්ලි පාක් පර්යේශන ආයතනයේ සේවය කළ එකම විද්‍යාඥවරිය වූ ජෝන් ක්ලාක් වෙත ඇලන් විවාහ යෝජනාවක් ගෙනාවද දින කිහිපයක් තුළ ඇලන් විසින්ම තමන් සමරිසියෙකු

බව ඇයට හෙළිදරව් කළා.
1952 වසරේදී ඇලන් අත්ඩංගුවට ගැනෙන්නේ ඔහු ‘සමරිසි’ පුද්ගලයෙකු බව හෙළිදරව් වීමත් සමඟයි. සමරිසියෙකු වීම එකල නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වූ අතර තෝරාගත හැකි මාර්ගයන් දෙකක් ඇලන් හමුවේ උසාවිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. (මෙම සුද්දන්ගේ යල් පැනගිය නීතිය මෙරට කලුසුද්දන් ක්‍රියාත්මක කරන බව සලකන්න. )
‘ඉතා අශෝබන’ ලෙස හැසිරීමේ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු වූ අතර තමන් නිවරද යැයි අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇලන් කටයුතු කළේත් නැහැ. ඉතින් ඔහු හමුවේ තැබුණ මාර්ගයන් දෙක වූවේ සිරදඬුවම් විඳීම හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් කෙරෙන ලිංගික අකර්මණ්‍යතාවයට ලක් වීමයි. ඇලන් මින් දෙවන මාර්ගය තෝරාගත් අතර ඒ අනුව ස්ටිල්බස්ට්‍රොල් එන්නත වරින් වර ඔහුගේ සිරුරට ඇතුළු කරනු ලැබුවා.
ඉන් වසර දෙකකට පසු, 1954 ජුනි මස 07 වන දිනට රැය පහන් වුණේ ඇලන් ටියුරින් නම් මේ ‘අසාමාන්‍ය’ මිනිසා ලෝකයට අහිමි කරවමින්. සිය නිදන කාමරයේ යහන මත ඔහු ශාන්ත ලෙස වැතිරී දෙනෙක් පියාගෙන සිටි අතර අඩක් පමණ අනුභව කළ ඇපල් ගෙඩියක් ඔහු අසල තිබෙනු දක්නට ලැබුණා. මරණයට හේතුව ලෙස දැක්වූවේ සයනයිඩ් අධිමාත්‍රාවකින් ශරීර ගත වීමයි. ඔහු සිය 41 වන වියේ පසුවූවා. ඔහුගේ මරණය ඝාතනයක් වීමට ඉඩ වැඩියි.
සමලිoගිකයන් යනු දුර්වලයින්ද ?හිට්ලර් සමලිoගිකයෙක්ද ? ප්‍රභාකරන් සමලිoගිකයෙක්ද ? නැත
එනම් සමලිoගිකත්වය යනු අමුතු සතෙක්/ බිල්ලෙක් නොවන්නේය.එසේනම් මෙය අමුතු දෙයක් කලේ කවුද ?
යටත්විජිත යුගයේ කතෝලික ලෝකයයි...........
එම සබ්යත්වයට අනුගත වූ මෙරට සිoහල බෞද්ධ සමාජය තුල කලුසුද්දන් බිහිවූ අතර වත්මනේද බහුතරය ඔවුන්ය.නමුත් මේ වන විට ඉන්දියාවද සමලිoගික සබදතා නීත්යානු කර අවසන්ය ..............
සමලිoගිකත්වය සාමාන්ය තත්වයක්ද ? නැත .එය එක්තරා ආකාරයක පාපකර්මයක් නිසා සිදුවන්නකි.එය ඔවුන් සිතා මතා කරන්නක් නොව මොලයේ රසායනික විපර්යාසයක් නිසා සිදුවන්නකි .
අබ්බගාත වීම සාමාන්ය තත්වයක්ද ? නැත.එය එක්තරා ආකාරයක පාපකර්මයක් නිසා සිදුවන්නකි. එසේයැයි කියා අප අබ්බගාතයන්ට ප්‍රසිද්දියේ අපහාස කරනවාද ? නැත ,
එසේනම් කලුසුද්දන් සමලිoගිකත්වයට මෙතරම් පහර ගසන්නේ ඇයි ? හේතුව- බෞද්ධකරනය වූ කලුසුද්දන්ගේ යටත්විජත වහල් මානසික ආකල්පයි.

අද මේවා සුද්දගේ රටේවත් නැත

ඊයා....අප්පිරියයි..කලුසුද්දනි,වහාම ෆෝන් ,ලැප්ටොප් විසිකරමු. පරිගණක තාක්ෂණයෙන් ඈත් වෙමු .මහා විනාශයක් වෙන්නයි යන්නේ. උඹලට ලැජ්ජ නැද්ද ?

අපරාධකරුවෙකු ලෙස මියගිය නූතන පරිගණක විද්‍යාවේ පියා – ඇලන් ටියුරින්
2013 වසරේ දෙසැම්බර් 24 වන දින බ්‍රිතාන්‍ය රජය( කලුසුද්දන් යටත්ව සිටි) වෙනුවෙන් අදහස් දක්වන එවකට බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය ක්‍රිස් ග්‍රේලින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කරමින් පවසා සිටින්නේ බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට කරන ලද අකටයුතුකම් පිළිබඳ සමාව අයැද සිටින බවයි. එමෙන්ම, වරදකරුවෙකු බවට නම්කරමින් ඔහුට එල්ලකර තිබූ සියළුම චෝදනාවලින් ඔහුව නිදහස් කරන්නට එළිසබෙත් මහ රැජිණ තීරණය කර ඇති බවත් ලෝකය විසින් ඔහුව මතක තබා ගත යුත්තේ උසාවියෙන් වරදකරුවෙකු බවට පත්කළ පුද්ගලයෙකු ලෙසින් නොවන බවත් ග්‍රේලින් ප්‍රකාශ කළා.
දෙවන ලෝක යුද්ධයේ නිමාව කෙරෙහි තනි පුද්ගලයෙකු ලෙස විශාලම බලපෑමක් කළ පුද්ගලයා වශයෙන් බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් විසින් හඳුන්වනු ලැබූ ශ්‍රේෂ්ඨ ගණිතඥ ඇලන් ටියුරින් 1952 වසරේ එරට අධිකරණය විසින් ‘ඉතා අශෝබන ලෙස හැසිරීම’ සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට නම් කරනු ලබනවා. තම සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර හතරකින් පමණ කෙටි කරවීමට සමත් වූ මේ මිනිසා ඊට වසර දෙකකට පමණ පසු ජීවිතයෙන් සමුගනු ලබන්නේ එසේ වරදකරුවෙකු බවට ගසනු ලැබූ හංවඩුවත් සමඟයි.
ජීවිත කතාව
1936 දී ඔහු විසින් නිපදවූ ‘ටියුරින් යන්ත්‍රය’ අද අප දකින පරිගණක මධ්‍ය සැකසුම් පද්ධතියේ මූලික අවස්ථාවක් ලෙස හඳුන්වනවා.ඔහු අතින් ‘බොමේ යන්ත්‍රය’ නිර්මාණය වන්නේ එහිදීයි. මෙම බොමේ යන්ත්‍රය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.
හිට්ලර්ගේ රහස් යුධ පණිවුඩ සියල්ලම පාහේ විකේතනය කිරීමට මෙම යන්ත්‍රය හරහා බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණ අතර ඒ නිසා මිලියන ගණනක් වූ ජීවිත ගලවා ගැනීමට ඔවුන් සමත් වුණා. ටියුරින්ගේ බොමේ යන්ත්‍රය නොවන්නට දෙවන ලෝක යුද්ධය කෙසේ නිමාව දකිනු ඇත්දැයි සිතීමට පවා අපහසුයි.
කෘතීම බුද්ධිය පිළිබඳ පිළිගත හැකි ප්‍රථම තිසීසය ඉදිරිපත් කරනු ලැබුවේත් ඇලන් ටියුරින් විසින් බවටයි පිළිගැනෙන්නේ.
සිය දැනුම, බුද්ධිය මෙහෙයවා ලෝකයට එතරම් මෙහෙයක් කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා සම්මතය අනුව ‘සාමාන්‍ය මිනිසෙකු’ වූවේ නැහැ. නාසි රහස් කේත බිඳ දැමීමට වෙනුවෙන් බ්ලෙච්ලි පාක් පර්යේශන ආයතනයේ සේවය කළ එකම විද්‍යාඥවරිය වූ ජෝන් ක්ලාක් වෙත ඇලන් විවාහ යෝජනාවක් ගෙනාවද දින කිහිපයක් තුළ ඇලන් විසින්ම තමන් සමරිසියෙකු

බව ඇයට හෙළිදරව් කළා.1952 වසරේදී ඇලන් අත්ඩංගුවට ගැනෙන්නේ ඔහු ‘සමරිසි’ පුද්ගලයෙකු බව හෙළිදරව් වීමත් සමඟයි. සමරිසියෙකු වීම එකල නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වූ අතර තෝරාගත හැකි මාර්ගයන් දෙකක් ඇලන් හමුවේ උසාවිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. (මෙම සුද්දන්ගේ යල් පැනගිය නීතිය මෙරට කලුසුද්දන් ක්‍රියාත්මක කරන බව සලකන්න. )
‘ඉතා අශෝබන’ ලෙස හැසිරීමේ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු වූ අතර තමන් නිවරද යැයි අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇලන් කටයුතු කළේත් නැහැ. ඉතින් ඔහු හමුවේ තැබුණ මාර්ගයන් දෙක වූවේ සිරදඬුවම් විඳීම හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් කෙරෙන ලිංගික අකර්මණ්‍යතාවයට ලක් වීමයි. ඇලන් මින් දෙවන මාර්ගය තෝරාගත් අතර ඒ අනුව ස්ටිල්බස්ට්‍රොල් එන්නත වරින් වර ඔහුගේ සිරුරට ඇතුළු කරනු ලැබුවා.
ඉන් වසර දෙකකට පසු, 1954 ජුනි මස 07 වන දිනට රැය පහන් වුණේ ඇලන් ටියුරින් නම් මේ ‘අසාමාන්‍ය’ මිනිසා ලෝකයට අහිමි කරවමින්. සිය නිදන කාමරයේ යහන මත ඔහු ශාන්ත ලෙස වැතිරී දෙනෙක් පියාගෙන සිටි අතර අඩක් පමණ අනුභව කළ ඇපල් ගෙඩියක් ඔහු අසල තිබෙනු දක්නට ලැබුණා. මරණයට හේතුව ලෙස දැක්වූවේ සයනයිඩ් අධිමාත්‍රාවකින් ශරීර ගත වීමයි. ඔහු සිය 41 වන වියේ පසුවූවා. ඔහුගේ මරණය ඝාතනයක් වීමට ඉඩ වැඩියි.
සමලිoගිකයන් යනු දුර්වලයින්ද ?හිට්ලර් සමලිoගිකයෙක්ද ? ප්‍රභාකරන් සමලිoගිකයෙක්ද ? නැත
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යයා සමලිoගිකයෙකි.ඔහු පුරුෂයන් සමග මෙන්ම ස්ත්‍රින් සමගද සoවාසයේ යෙදී ඇත.මෙය එකල සමාජයට අමුතු දෙයක් නොවිය .
මීට අමතරව පද්මාවත් නම් බොලිවුඩ් චිත්‍රපටයේ මුස්ලිම් අධිරාජ්යයා සමලිoගික සහයකයෙක් ඇසුරු කරන බව ඇතැම් දර්ශන වලින් ඉගි කරයි .එය එකල මුස්ලිම් සමාජයටද අමුත්තක් නොවිය . නමුත් මෙම අධිරාජ්යයා පද්මාවතී කුමරියට උමතු වී සිටියේය.
මානෑවේ විමලරතන හිමිගේ යක්ෂගොත්‍රික භාෂාව පොතේ යක්ෂගොත්‍රිකයන් අතරද මෙවන් සමලිoගික සබදතා බහුලව පැවති බව පුස්කොල පොත් වල සදහන් බව ඔප්පු කරයි. එය එකල සමාජයට අමුත්තක් නොවීය .

Last edited: