HALAL Certification

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,545
    5,413
    113
    61317940-115640942996031-3246520007579926528-n.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුස්ලිම් කිසිම කෙනෙක් ගෑවෙන පක්ෂයකට ඡන්දය දෙන එකෙන් වලකින්න ඕනේ,ඒ වගේම දේශපාලකයන්ට දැනෙන්න ඕනේ මුස්ලිම් අයව ලඟට ගත්තොත් සිංහල ඡන්ද නොලැබෙන බව.

    ප්‍රශ්න ගොඩකට උත්තරය ඔතන තියෙනවා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,295
    113
    මාලඹේ
    මුස්ලිම් කිසිම කෙනෙක් ගෑවෙන පක්ෂයකට ඡන්දය දෙන එකෙන් වලකින්න ඕනේ,ඒ වගේම දේශපාලකයන්ට දැනෙන්න ඕනේ මුස්ලිම් අයව ලඟට ගත්තොත් සිංහල ඡන්ද නොලැබෙන බව.

    ප්‍රශ්න ගොඩකට උත්තරය ඔතන තියෙනවා.

    :yes::yes::yes:

    අපේ එවුන්ට මොලේ පැදෙනකොට කොචිය ගිහිං
     
    • Dislike
    Reactions: ryandok

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    හලාල් සහිතක කරන ක්‍රියාවලිය ආණ්ඩුවට පවරා ගතයුතුයි ..
    මොකද කියන්නේ

    ඔව් මමත් මේකට 100% එකග වෙනවා... "ආණ්ඩුවට පවරා ගතයුතුයි"

    1)මේක නැවත්හුවොත් Export මාකට් එකට තමා වැඩිපුර පාඩු..
    2)Tourism වලටත් බලපානවා මොකද ලෝකේ 1.6 billion + muslim population එක...

    ජනමත විචාරණයක් තියන්න බැරිද බන්
    ශාරිය low
    මද්‍රසා පාසල්
    ශාරිය බැංකු
    හලාල්
    බුරකාව

    ඔව් හලාල් විතරක් ආණ්ඩුවට පවරා ගෙන අනිත් ඒවා නම් ඕනේ ම නැ (One Country , One LAW )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,295
    113
    මාලඹේ
    ඔව් මමත් මේකට 100% එකග වෙනවා... "ආණ්ඩුවට පවරා ගතයුතුයි"

    1)මේක නැවත්හුවොත් Export මාකට් එකට තමා වැඩිපුර පාඩු..
    2)Tourism වලටත් බලපානවා මොකද ලෝකේ 1.6 billion + muslim population එක...

    ජනමත විචාරණයක් තියන්න බැරිද බන්
    ශාරිය low
    මද්‍රසා පාසල්
    ශාරිය බැංකු
    හලාල්
    බුරකාව

    ඔව් හලාල් විතරක් ආණ්ඩුවට පවරා ගෙන අනිත් ඒවා නම් ඕනේ ම නැ (One Country , One LAW )
    :):):)
     
    • Dislike
    Reactions: ryandok

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔව් මමත් මේකට 100% එකග වෙනවා... "ආණ්ඩුවට පවරා ගතයුතුයි"

    1)මේක නැවත්හුවොත් Export මාකට් එකට තමා වැඩිපුර පාඩු..
    2)Tourism වලටත් බලපානවා මොකද ලෝකේ 1.6 billion + muslim population එක...

    :):):)

    Under the Government මේවා Regulate කරානම් හරි,
    අපේ සල්ලී උන්ගේ බෝම්බ හදන්න යන්නේ නැතුව, අඩු ගානේ රජයට හරි යනවනේ,
    එතකොට export වලට අවුලකුත් නෑ.
    මද්‍රසා මගුල් උනත් Edu Ministry යටතේ regulate කරන්න ඕනේ,

    මෙහෙ තමයි ඔය ඔක්කොම සෙල්ලම් කරන්න දීලා තියෙන්නේ,
    ඒකනේ තෙලේ වැඩිවෙලා ඔටුවෝ වගේ රගන්නේ :lol::lol:
    යකෝ පකිස්තානේ මදරාසා මගුල් තහනම් කරලා ඒවා රජය යටතට පවරගෙන කරන්නේ,
    ඒවගෙන් එලියට එන් වුන් ගොඩක් අන්තවාදීන් ,සම හරක් උන් suicidersලා වෙලා කියලා හොයාගෙන, It's a Fact. :dull: