දැනට විවාහයට තියෙන 18 වයස් සීමාව ආගමික හේතු වලට අඩු කරන්න මුන්ට තියෙන තර්කය
1. 18 කලින් බැන්දේ නැත්නම් 16 කොල්ලා ස්ත්‍රී දුෂකයෙක් වෙනවා
2. 18 කලින් බැන්දේ නැත්නම් 18 කොල්ල බෙබෙක් වෙනවා , දුප්පත් වෙනවා
3. 18 කලින් බැන්දේ නැත්නම් 19 20 කෙල්ලට ලැබෙන්නේ මන්ද බුද්දික ළමයි
4. ගැහුණු කියන්නේ බබ්බු මැසිමක් විතරයි 16යෙන් බදින්න ඕනේ
5 ගැහුණු ඉගෙනගන්න හොද නැහැ 16යෙන් බදින්න ඕනේ
6 16 බැදලා බබ්බු බලන්න දැනුම තියනවා චන්දෙ දාන්න දැනුම නැහැ
6 who unicef වයිදවරු ඔක්කොම බොරු කියන්නේ මේවා පිළිගත්තොත් ඔබ කළු සුද්දෙක්
7 අව්රුදු 2000ක සමාජයයි දැන් සමාජයයි වෙනස තේරුමක් නැහැ
කිසිම පිළිගන්න පුළුවන් තැනක තොරතුරක් දාන්නේ නැහැ
වැදගත්ම දේ ළමා විවහා වලට මුළු ලෝකෙම බහුතරය වීරුද්ද වුනත් සිංහලු විතරයි අනත්වාදියෝ බටහිර විරුද්ද වුනොත් අන්තවාදියෝ නෙමේ
ළමා විවාහ අනුමත කරන ආගමික කණ්ඩයාම ජාතිවාදියෝ නෙමේ