ඉස්ලාම්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ප්‍රධාන පෙලේ දේශපාලුවෝ ඉස්ලාම් අන්තවාදයට පොහොර දාපු හැටි ලියාගෙන යමු...
    1 රනිල්

    2 රාජපක්ෂ
    3 සිරිසේන
    ඔය උඩ කියන තුන්දෙනා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරපු තොරතුරු තියෙනවා නම් කොටාගෙන යමු.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අඩෝ සිහලු , විශේෂයෙන් ඔය ඔෆිස් වල

    රාමසාන් දවසේ හම්බයෙන්ගේ ලප්පම ලේවාකනවා එහෙම නෙමේ

    ගිජු වෙන්න එපා යකෝ , පෙරේත හැත්ත
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අවුරුදු 16ට වැඩි අයට විවාහ වීමට අවසරය දීලා පොදු විවාහ නීතියක් සියලු ජාතීන්ට බලපැවැත්වෙන පරිදි ස්ථාපිත කල යුතුයි .මුස්ලිම් වරු ඊට සහයෝගය දැක්විය යුතුයි .

    මුස්ලිම් වරු අවුරුදු 12 ගෑනු ලමයි විවාහයට ඕනයි කියන එක අන්තවාදී ජාතිවාදී මතයක් වෙනවා වගේම සිoහල උන් අවුරුදු 18 ට වැඩි අයට විතරක් කසාදය හොදයි කියන එකත් සිoහල අන්තවාදයක් .

    ඉස්සර රජ කාලේ සිoහල උන් විවාහ උනේ ගොඩක් අඩු වයස් වලින් .අවුරුදු 16දී පවා විවාහ වෙලා තියනවා . ඒකේ වැරැද්දක් නෑ .සිදුහත් කුමාරයාගේ විවාහය වෙලා තියෙන්නෙත් අඩු වයසකදි .

    නාකි වෙලා බදින්න ඕනයි කියන එක මහා විකෘතියක් .සුද්දෝ යටත්විජිතකාලේදි හදාගත්ත දෙයක් .අපේ වැඩිහිටියෝ ඒ හනමිටි අදහස් තමයි තාම ඔලුවේ තියාගෙන ඉන්නේ . ඒකයි මේ ඔක්කොම sex ප්‍රශ්ණ..ඒ විතරක් නෙමේ .උසස්පෙල විභාගය 16 දී තියන්න ඔනේ .

    ලෝකේ අවුරුදු 16 කියන්නේ පාසල් අධ්යාපනය ඉවර වෙන වයස ..(රජකාලෙත් එහෙමයි ) මෙහෙ උන් පොල් ගගා ඉන්න නිසයි රට දියුණු වෙන්නේ නැත්තේ . මේවට නීති හදන්න තොපිලා ගිහින් කතිරේ ගහන දේශපාලුවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒකට උඹලා සම්පූර්ණයෙන් වගකියන්න ඔනේ .එනම් මේ රටේ විනාශයට සිoහල උන් වග කියන්න ඔනේ .:cool:


    පිරිමියෙක්ට ශිෂ්නයක් තියෙන්නේ ඇයි ? පිටි කොටන්නද ? ගෑනුන්ට ගර්භාෂයක් තියෙන්නේ ඇයි ? පිට්ටු තම්බන්නද ? අපි සොබාදහමට අනුගත වෙන්න ඔනේ . එතකොටයි නිරොගී රටක් ලැබෙන්නේ . .මිනිසාගේ පරම යුතුකම තව පරම්පරාවක් බිහිකිරිම .. ජීව විද්යාත්මකව ඒකයි ඇත්ත . ඒකට තමයි උතුම් මව් පදවිය තියෙන්නේ .

    අද නාකිවෙලා ලමයි හදන නිසයි මෙච්චර ලෙඩ .අවුරුදු 16 සහ ඒ ආසන්න වයසෙ තමයි මේ රට වෙනස් කරපු යෝධයන්ගේ දෙමව්පියන් උන්ව බිහි කලේ .පොඩ්ඩක් ඉතිහාසේ හොයලා බලපන් .

    සුද්දෝ කියන්නේ සොබාදහමට අනුගත වෙන්න හදන සෙට් එකක් නෙමේ.කෘතිම වෙන්න දගලන සෙට් එකක් . ඒනිසා උන් ලමයා කියලා හදුන්වන වයස් පරතරය පිලිගන්න බෑ .පිරිමියෙක් ශුක්‍රාණු නිපදවනවනම් ගෑනියෙක් ඩිම්බ නිපදවනම් තවදුරටත් උන් ලමයි කියලා හදුන්වන්න බෑ .ඒකයි තිත්ත ඇත්ත . නමුත් අද්යාපනය ලැබෙන්න ඔනේ නිසයි වයස 16 වෙනකම් විවාහ ඔනේ නැහැයි කියලා කියන්නේ .

    සත්යය ජාතිවාදි ලේබලයෙන් තිබ්බත් ඒක පිලිගන්න ඔනේ .මොකද සත්යය සත්යමයි .ඒකයි බෞද්ධ දර්ශනය .. :cool:

    බබ්බු මැෂින් හදාගෙන ඉන්නේ සිoහල එවුන්ම තමයි .මුස්ලිම් දෙමව්පියන් දරුවන්ට කසාද කරලා යුතුකම් ඉටු කරලා උන්ව අයින් කරනවා .මෙහෙ සිoහල දෙමව්පියන් නාකි වෙනකම් දරුවන්ට කන්න දෙනවා .දේපල දායාද හරියට පවරන්නේ නෑ .උන්ව ස්වාධීන කරන්න අනුබල දෙන්නේ නෑ .කසාද කල් දානවා. ලෝබ කමෙන් මත්වෙලා මැරෙනකම් දේපල තියාගෙන ඉන්නවා .

    ගෑනුන්ටත් දැන් තියෙන්නේ PHD පිස්සුව..මාස්ටර් එක ගන්නකම් බදින්නේ නෑ .අන්තිමට හම්බෙන ලමයි දුර්වලයි .මේ ඉන්න ටික කාලේ බිස්නස් එකක් කරගෙන කාලා බිලා ඉන්නේ නැතුව පරතරේට ඉගෙනගන්නවා .අන්තිමට ජාතියම පිරිහෙනවා සල්ලි නැතුව .:lol:විදින්න තියන ජීවිතේ සම්මත ගොඩක් ඔලුවේ උඩ දාගෙන විදවනවා.


    ඒ මදිවට නාකිවෙලා බැන්දම ලමයින්ගේ අඩු වයස් වලදිම දෙමව්පියන් මිය යනවා .මේක ලමයින්ට අයහපත් ලෙස බලපානවා .දැනුම්තේරුම් එන වයසට එන කොට දරුවන් උනත් කැමතියි දෙමව්පියන් නීරෝගීව ශක්තිමත්ව ඉන්නවට. මෙවන් දෙව්පියන්ගේ මරණ නිසා ගෑනු දරුවන් අනාථ වෙන්නත් පුලුවන්

    අද ටියුෂන් ගුරාලා අවුරුදු 16 ගෑනු ලමයි දූෂණය කරනවා .පිටරටවල් වල teen moms පිරිලා ඉතිරිලා .ලoකාවෙත් එහෙම තමයි . ස්ත්‍රි දූෂණ අපචාර වැඩි වීමට එක හේතුවක් නම් අඩු වයසෙන් මේ ගෑනු ලමයි කසාද නොබැදීමයි .එහෙම කලානම් පිරිමියෙක් යටතේ රැකවරණේ ඉන්නවා.
    අසහනෙත් නැතිවෙනවා .අසහනෙත් ජීව විද්යාත්මක ස්වාභාවික ක්‍රියාවලියක් මිසක් තිරිසන්කමක් නෙමේ .සල්ලාල කමක් නෙමේ .වේසකමක් නෙමේ
    .

    ජන්දය ලැබීමට වයස අඩු නොකල යුත්තේ අඩු වයස් අයට අත්දැකීම් නැති නිසා.

    සිoහල උන් කොච්චර මැටි හරක්ද කියනවනම් අවුරුදු 16 ගෑනු ලමයි දූෂණය වෙනවට වඩා උන් කසාද බදින එක නොහොබිනා වැඩක්


    ලoකාවට අබ සරණයි...............:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dj_risi

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    1 රනිල් .... ආතක් පාතක් නැතිඅ අන්තවාදි මුස්ලිම් අයට රටේ වගකියන ඇමතිකම් දුන්නා.
    රිසාද් - වාණිජ
    හකීම් ජලසම්පාදන


    තව තියෙනවා නම් කියන්නෝ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රාජපක්ෂ...
    මෙයා තමයි වැඩියෙන්ම දුන්නේ..
    1 හලාල් නිතිගත කිරිම
    2 විලපත්තුව...
    3 රට පුරා කාති උසාවි
    4 රට පුරා පල්ලි 220ක්
    5 ශරියා බැංකු

    තව තියෙනවා නම් කියන්නඕ
     
    • Like
    Reactions: RandomGuy

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    1 රනිල් .... ආතක් පාතක් නැතිඅ අන්තවාදි මුස්ලිම් අයට රටේ වගකියන ඇමතිකම් දුන්නා.
    රිසාද් - වාණිජ
    හකීම් ජලසම්පාදන


    තව තියෙනවා නම් කියන්නෝ

    ඕව අරගන ඉස්ලාම් අන්තවාදය පෝෂනය කරන්න අමාරුයි බන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කවුද මුස්ලිම් එවුන්ට පොඩි ගැහැණු ළමුන් කසාද බදින්න පුළුවන් විදියේ නීති හදල දීල තියෙන්නෙ?
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    දැනට විවාහයට තියෙන 18 වයස් සීමාව ආගමික හේතු වලට අඩු කරන්න මුන්ට තියෙන තර්කය

    1. 18 කලින් බැන්දේ නැත්නම් 16 කොල්ලා ස්ත්‍රී දුෂකයෙක් වෙනවා
    2. 18 කලින් බැන්දේ නැත්නම් 18 කොල්ල බෙබෙක් වෙනවා , දුප්පත් වෙනවා
    3. 18 කලින් බැන්දේ නැත්නම් 19 20 කෙල්ලට ලැබෙන්නේ මන්ද බුද්දික ළමයි
    4. ගැහුණු කියන්නේ බබ්බු මැසිමක් විතරයි 16යෙන් බදින්න ඕනේ
    5 ගැහුණු ඉගෙනගන්න හොද නැහැ 16යෙන් බදින්න ඕනේ
    6 16 බැදලා බබ්බු බලන්න දැනුම තියනවා චන්දෙ දාන්න දැනුම නැහැ
    6 who unicef වයිදවරු ඔක්කොම බොරු කියන්නේ මේවා පිළිගත්තොත් ඔබ කළු සුද්දෙක්
    7 අව්රුදු 2000ක සමාජයයි දැන් සමාජයයි වෙනස තේරුමක් නැහැ
    කිසිම පිළිගන්න පුළුවන් තැනක තොරතුරක් දාන්නේ නැහැ


    වැදගත්ම දේ ළමා විවහා වලට මුළු ලෝකෙම බහුතරය වීරුද්ද වුනත් සිංහලු විතරයි අනත්වාදියෝ බටහිර විරුද්ද වුනොත් අන්තවාදියෝ නෙමේ

    ළමා විවාහ අනුමත කරන ආගමික කණ්ඩයාම ජාතිවාදියෝ නෙමේ
     
    • Like
    Reactions: dj_risi

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රාජපක්ෂ...
    මෙයා තමයි වැඩියෙන්ම දුන්නේ..
    1 හලාල් නිතිගත කිරිම
    2 විලපත්තුව...
    3 රට පුරා කාති උසාවි
    4 රට පුරා පල්ලි 220ක්
    5 ශරියා බැංකු

    තව තියෙනවා නම් කියන්නඕ

    ත්ව්හිද් ජමාත් එකට මූලස්තානය හදන්න ඉඩමක් දුන්න නොමිලේ. ඒකේ සමාජිකයන්ට ආන්ඩුවෙන් පඩි ගෙවලත් තියෙනවා.සහාරන්ටත් වැ‍ටුප් ගෙවල තියෙනවා.බුර්කාව හිජාබය වැපිරුවා.මුස්ලිම් රටවලින් සල්ලි අරගෙන පකිස් බුර්රුවො මියන්මාර් පකිසො 120000ක් මෙහෙට ගෙනාවා සරනාගතයො විදිහට.ඉස්ලාම් පූජකයො දේශකයො ගෙනව්වා.වැඩිම පල්ලි ගානක් හැදුවා.පල්ලි සීයක්.මුස්ලිම් අය නොමිලේ ආන්ඩුවෙන් වියදම් කරල මක්කම යැව්වා.මුස්ලිම් විවාහ නීතිය 12ට අඩු කරා.ශරියා උසාවියක් හැදුවා.මුස්ලිම් කුඩු වසංගතය ගෙන්නුවා.මුස්ලිම් අයට රට ඉඳි ටොන් ගනන් නොමිලේ දුන්නා.අරාබි බාෂාව වර්ධනය කරා.
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ත්ව්හිද් ජමාත් එකට මූලස්තානය හදන්න ඉඩමක් දුන්න නොමිලේ. ඒකේ සමාජිකයන්ට ආන්ඩුවෙන් පඩි ගෙවලත් තියෙනවා.සහාරන්ටත් වැ‍ටුප් ගෙවල තියෙනවා.බුර්කාව හිජාබය වැපිරුවා.මුස්ලිම් රටවලින් සල්ලි අරගෙන පකිස් බුර්රුවො මියන්මාර් පකිසො 120000ක් මෙහෙට ගෙනාවා සරනාගතයො විදිහට.ඉස්ලාම් පූජකයො දේශකයො ගෙනව්වා.වැඩිම පල්ලි ගානක් හැදුවා.පල්ලි සීයක්.මුස්ලිම් අය නොමිලේ ආන්ඩුවෙන් වියදම් කරල මක්කම යැව්වා.මුස්ලිම් විවාහ නීතිය 12ට අඩු කරා.ශරියා උසාවියක් හැදුවා.මුස්ලිම් කුඩු වසංගතය ගෙන්නුවා.මුස්ලිම් අයට රට ඉඳි ටොන් ගනන් නොමිලේ දුන්නා.අරාබි බාෂාව වර්ධනය කරා.

    අනික්වා දන්නේ නෑ, ඒත් මේවා බොරු..
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    රාජපක්ෂ...
    මෙයා තමයි වැඩියෙන්ම දුන්නේ..
    1 හලාල් නිතිගත කිරිම
    2 විලපත්තුව...
    3 රට පුරා කාති උසාවි
    4 රට පුරා පල්ලි 220ක්
    5 ශරියා බැංකු

    තව තියෙනවා නම් කියන්නඕ

    මහින්ද බැසිල් එක්ක ‌‌‌‌‌‌ගෝඨත් ආවොත් තව මොනවා වෙයිද?:(:(
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,745
    113
    එයා තමා වඩියෙන් දුන්නේ, මෙයා තමා වෑඩියෙන් දුන්නේ.
    සින්හලයො ජෙප්පො, බයියෝ, ටොයියෝ බෙදෙමු කියලා....:growl::growl:
    225වත්, හිටපු උන්වත් එපා. :growl::growl::growl: