බැදපු උන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධ ව අනුගමනය කරන්න......
    අදම රිටාලින් බාවිතා කර වෙනස වටහා ගන්න:dull::dull:


    රිටාලින් වලින් පොඩි සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් ආව..

    ඒත් බං රස්සාවක් කරගන්න තරමටනං ලෙඩ තාම හොඳ වුණේ නෑ.. හැබැයි රිටාලින් වලින් තැනකට ගිහින් රිලැක්ස් එකේ වැඩක් කරගන්ඩ පුලුවන් ගතියක් ආව.. හැබැයි වෙලාවකට බිව්වට එච්චර දැනෙන්නෙ නෑ.. බීපු මුල් දවස්වල මාර පවර් එකක් තිබුණෙ.. අනික පෙත්තක් වැඩ කරන්නෙ පැය 4ක් වගේ පොඩි කාලයක්.. දවසට පෙති දෙක ගානෙ බොන්ඩ මට සල්ලි නෑ

    සැරේකට 10mg කට වඩා බොන්ඩ බයයි බං.. ලංකාවෙ 10 පෙත්ත විතරයි තියෙන්නෙ..


    oyata notherunata oyath man wage thamai :yes:
    oyage herdasakshiyen ahanna :yes:
    Monawa kivvath chora life ban.chora gathiya wahanna anan manan style danawa trip yanawa.but attatama beluwoth maha gu life.
    Ubath ritalin beepan
    උබේ සෝල් මේට් පව් :sorry:

    ai paw
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උබට විශ්වාසයක් නෑනේ උබේ සෝල් මේට් එක්ක උබට දිගටම සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා :(
    ඒකනේ මෙහෙම ප්‍රශ්න අහන්නේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට විශ්වාසයක් නෑනේ උබේ සෝල් මේට් එක්ක උබට දිගටම සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා :(
    ඒකනේ මෙහෙම ප්‍රශ්න අහන්නේ

    ube soulmate hambunada?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බදිනවා කියන වචනෙම තියෙනවා ඒකේ තේරුම....

    උබව කොහේ හරි ගහක හර් කනුවක හරි බැදලා තියෙනකොට කොහොමද උබට දැනෙන්නේ..

    අන්න ඒවගේ තමයි මේකත්...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    Oya koho a ahuwath anthimata ee sinduwa epa wenawa bn


    එකම පදපේලිය වුනාට වචන එකවගේ ඇහුනට ඒ වචනවල අර්ථය එක එක වෙලාවට වෙනස්... ඒක තමයි ජීවිතේ ගැන කියල දෙන්නෙ....
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මම නම් english song එකක් දානවා වයිෆ් panty හරි sexy Stocking ඇදගෙන table එකේ නැගල dance කරනවා පස්සේ ජිගි ජිගිය දානවා:cool::P:love::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ කිවුවේ කම්පැනි එකෙ වැඩ කරන කෙල්ලෙක් ද

    සෝයා මිට් කම්පැනියක් දෑවැද්දට ලැබෙන කෙල්ලෙක් නම් හා