අනුරාධ ව අනුගමනය කරන්න......
අදම රිටාලින් බාවිතා කර වෙනස වටහා ගන්න![]()
රිටාලින් වලින් පොඩි සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් ආව..
ඒත් බං රස්සාවක් කරගන්න තරමටනං ලෙඩ තාම හොඳ වුණේ නෑ.. හැබැයි රිටාලින් වලින් තැනකට ගිහින් රිලැක්ස් එකේ වැඩක් කරගන්ඩ පුලුවන් ගතියක් ආව.. හැබැයි වෙලාවකට බිව්වට එච්චර දැනෙන්නෙ නෑ.. බීපු මුල් දවස්වල මාර පවර් එකක් තිබුණෙ.. අනික පෙත්තක් වැඩ කරන්නෙ පැය 4ක් වගේ පොඩි කාලයක්.. දවසට පෙති දෙක ගානෙ බොන්ඩ මට සල්ලි නෑ
සැරේකට 10mg කට වඩා බොන්ඩ බයයි බං.. ලංකාවෙ 10 පෙත්ත විතරයි තියෙන්නෙ..


Ubath ritalin beepanMonawa kivvath chora life ban.chora gathiya wahanna anan manan style danawa trip yanawa.but attatama beluwoth maha gu life.
උබේ සෝල් මේට් පව්![]()
ai paw

උබට විශ්වාසයක් නෑනේ උබේ සෝල් මේට් එක්ක උබට දිගටම සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා
ඒකනේ මෙහෙම ප්රශ්න අහන්නේ
udaaharana deepan![]()
Oya koho a ahuwath anthimata ee sinduwa epa wenawa bn
ube soulmate hambunada?
මන් "සෝල් මේට්" සංකල්පය විශ්වාස කරන්නේ නෑ

oyata notherunata oyath man wage thamai
oyage herdasakshiyen ahanna
Ubath ritalin beepan


"සොයා මීට්"ගැන ගැන සංකල්පය කොහොමද![]()

සෝයා මීට් හදන කෙල්ලෙක් නම් හා අම්මේ...![]()
එ කිවුවේ කම්පැනි එකෙ වැඩ කරන කෙල්ලෙක් ද