bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මට මෙන්න මේ වගේ LED strip එකක් ගන්න ඕනෙ ගෙදර පැන්ට්‍රි කබඩ් එකේ දිගට හයි කරන්න. (මීටර් 2ක් විතර). දන්න කෙනෙක් කියන්න,
    1. මේ වගේ LED strip ගන්න තියෙන්නෙ කොහෙද?
    2. ගෙදර සාමාන්‍ය බල්බ් හෝල්ඩරේකට මේක connect කරන්න පුලුවන්ද? (ප්ලග් එකක් ගහන්න තැනක් නෑ. බල්බ් හෝල්ඩරේකට තමයි connect කරන්න ඕනෙ)
    3. ගෙදර සාමාන්‍ය බල්බ් හෝල්ඩරේකට මේක connect කරන්න convertor එකක් වගේ දෙයක් ඕනෙද? ඕනෙ නම් ඒව ගන්න තියෙන්නෙ කොහෙද?

    led-5-metre-reel-53c77e109f993.jpg
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Yako oka 12V walata hadala tynne. 240 dunnoth fuck wenawa. hardware wala tyenawa. nattan electric badu tyena kadawal wala tyenawa. thawa bike threewheel modification item tyena kada wala tyenawa. aniwaryen power converter ekak danna oni
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    pitakotuwe 2weni haras weediye thiyanawa. power supply ekak ekka ganna 12V. Watt gana galepenna illa ganna.
    wahana badu kadawala thiyanawa. power supply nam sure naa

    samanya holderekin power ganna wa nam adapter ekak daala ganna wey... eyita hoday connectro rod ekak holdare galola hay karala power supply eakta gahanawa. aduma gaane wade piliwala wey...
     
    Ela! Thanks Guys!!!!
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    power supply එන්නෙ ප්ලග් එකක් එක්කනෙ. එකේ plug එක කපල දාල ඇඩප්ටරේකින්, බල්බ් හෝල්ඩර් එකට connect කරානම් හරි නෙ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම ඔය වැඩේ කළා අපි රෙන්ට් එකට නැවතිලා හිටිය ගෙදර පැන්ට්‍රි කබඩ් එකට.. පට්ට ලස්සනයි..:love:
    හෙන ඩීසන් ලුක් එක්ක එනවා..:cool:
    ඒ කාලේ ඔය ස්ට්‍රිප් ලයිට්ස් ෆේමස් වෙලා තිබුණේ වාහන වල විතරයි..;) ගෙදරක කුස්සියට ඕකක් හයි කළාම මැජි වගේ..:rofl: කාර් එකට හයි කරන්න ගෙනාව අඩි 5ක ස්ට්‍රිප් එකක් මම ගාණට පෑන්ට්‍රි එකට ඇලෙව්වා.. 12V output AC DC ට්‍රාන්ස්ෆෝමර් එකක් යූස් කළා.. ඒකනම් මතක හැටියට එකසිය ගාණක් හරි දෙසිය ගාණක් හරි උනේ AC DC converter circuit එකටත් එක්කම.. 230V අරගෙන ඒක ට්‍රාන්ස්ෆෝමර් එකෙන් කන්වර්ට් කරලා තමයි සප්ලයි එක දුන්නේ.. කබඩ් එකේ පිටින් යට පැත්තේ ට්‍රාන්ස්ෆෝමර් එක සෙට් කළා නොපෙනෙන්න ඩබල් ටේප් වලින්..:P හීනි circuit vire වලින් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳලා ස්ට්‍රිප් එකට සප්ලයි දුන්නා.. ඒ වයර් එක කබඩ් එකේ පාට ෆෝමිකා ෂීට් එකකින් වහලා දැම්මා.. ට්‍රන්ස්ෆෝමර් එකට සප්ලයි දුන්නේනම් නොර්මල් ප්ලග් එකකින්. ඒ වයර් එකනම් පෙනුනා කියලා එච්චර ගාණක් තිබුණේ නෑ ඒ පෑන්ට්‍රි එකි හැටියට..:yes:

    වැඩේ තනියම ගොඩ දා ගන්න බලන්න.. අමාරු නෑ.. ටිකක් හිතලා බලලා තමන්ටම ඕන කරන තැන් වලට ලයිට් ටික දා ගන්න පුලුවන් තනියම කරද්දී..:)
    අපි ඒ ගෙදරින් එද්දී මම හෙන ගේමක් දීලා ලයිට් එක ගලවගත්තේ අයිතිකාරයා ඒක ඕනෙ කිය කිය දඟලපු නිසා..:lol:
     
    පැන්ට්‍රි එක ලඟ තියෙන වයරින් එක අනුව ඔය වගේ දේවල් වෙනස් වෙනවා මචන්..:cool: අපි හිටිය ගෙදරනම් පෑන්ට්‍රි එක කිට්ටුව ප්ලග් පොයින්ට් දෙකක් තිබුණ නිසා කරන්ට් එක ගත්තේ නෝමල් ප්ලග් ටොප් එකකින්. ලඟ පාත හෝල්ඩර් එකක් එක්ක ලයිට් එකක් තියෙනවනම් ඇඩැප්ටර් සීන් එක කර ගන්න පුලුවන්. හැබැයි වයර් හංගන්න ටිකක් අමාරුයි..:baffled: ඔය වැඩේ අගය වැඩි වෙන්නේ වයර් අඩුවෙන් පේන තරමට..:love:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මම ඔය වැඩේ කළා අපි රෙන්ට් එකට නැවතිලා හිටිය ගෙදර පැන්ට්‍රි කබඩ් එකට.. පට්ට ලස්සනයි..:love:
    හෙන ඩීසන් ලුක් එක්ක එනවා..:cool:
    ඒ කාලේ ඔය ස්ට්‍රිප් ලයිට්ස් ෆේමස් වෙලා තිබුණේ වාහන වල විතරයි..;) ගෙදරක කුස්සියට ඕකක් හයි කළාම මැජි වගේ..:rofl: කාර් එකට හයි කරන්න ගෙනාව අඩි 5ක ස්ට්‍රිප් එකක් මම ගාණට පෑන්ට්‍රි එකට ඇලෙව්වා.. 12V output AC DC ට්‍රාන්ස්ෆෝමර් එකක් යූස් කළා.. ඒකනම් මතක හැටියට එකසිය ගාණක් හරි දෙසිය ගාණක් හරි උනේ AC DC converter circuit එකටත් එක්කම.. 230V අරගෙන ඒක ට්‍රාන්ස්ෆෝමර් එකෙන් කන්වර්ට් කරලා තමයි සප්ලයි එක දුන්නේ.. කබඩ් එකේ පිටින් යට පැත්තේ ට්‍රාන්ස්ෆෝමර් එක සෙට් කළා නොපෙනෙන්න ඩබල් ටේප් වලින්..:P හීනි circuit vire වලින් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳලා ස්ට්‍රිප් එකට සප්ලයි දුන්නා.. ඒ වයර් එක කබඩ් එකේ පාට ෆෝමිකා ෂීට් එකකින් වහලා දැම්මා.. ට්‍රන්ස්ෆෝමර් එකට සප්ලයි දුන්නේනම් නොර්මල් ප්ලග් එකකින්. ඒ වයර් එකනම් පෙනුනා කියලා එච්චර ගාණක් තිබුණේ නෑ ඒ පෑන්ට්‍රි එකි හැටියට..:yes:

    වැඩේ තනියම ගොඩ දා ගන්න බලන්න.. අමාරු නෑ.. ටිකක් හිතලා බලලා තමන්ටම ඕන කරන තැන් වලට ලයිට් ටික දා ගන්න පුලුවන් තනියම කරද්දී..:)
    අපි ඒ ගෙදරින් එද්දී මම හෙන ගේමක් දීලා ලයිට් එක ගලවගත්තේ අයිතිකාරයා ඒක ඕනෙ කිය කිය දඟලපු නිසා..:lol:

    kalayak yanakota eliya adu venava neda?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I have zero knowledge about electrical circuits or appliances. I should try one
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    kalayak yanakota eliya adu venava neda?

    එහෙම නෑ බං.. අපේ ඒ ගෙදර අවූරුද්දක් විතර පාවිච්චි කළා කිසි අවුලක් උනේ නෑ..:yes: පස්සේ ඒ ස්ට්‍රිප් එකම මාලු ටැංකියටත් යූස් කළා තවත් අවුරුදු එකා මාරක් විතර..:P එතකොටනම් එළිය අඩු උනා වතුර නිසා පාසි බැඳිලා..:dull: ඒ ඇරෙන්න වෙනනම් එලිය අඩු උනේ නෑ...:cool:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    12v 5A පවර් පැක් එකකින් කරන්ට් එක දෙන්න ඕන මේකට. ඒක කඩෙන් ගන්න පිටකොටුවෙ දෙවන හරස් වීදියෙ 88 බිල්ඩින් එකේ මහින්ද අයියගෙ කඩේ තියනව මේ ඔක්කොම, හෝල්ඩර් එක ගලවල එතනට කනෙක්ටර් එකක් සෙට් කලාම හරි... තනි පාට ගන්න පුළුවන් නැත්නම් RGB ගන්නත් පුළුවන්, ඔයාට අවශ්‍යනම් රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන, පාට වෙනස් කරන එකක් ගන්නත් පුලුවන්... මම අපේ බාත්ෲම් එකට සෙට් කලා සීලිමට වඩු බාසුන්නැහේට කියල ග්රූ එකක් ගාපු මෝල්ඩින් එකක් ගස්සවල ඒකට ඇලෙව්ව... මාර ලස්සනයි බල්බ් පේන්නෙ නෑ ඒ වුනාට එලිය විහිදෙනව... 5m රෝලක් ගන්න ඕන ගානට කපල ගන්න පුලුවන්...

    මෙන්න මේ වගේ...

    6c13851f82b217ce52b70ec40111116c.jpg

    මේක අපේ නාන කාමරේ නෙවෙයි...
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    power supply එන්නෙ ප්ලග් එකක් එක්කනෙ. එකේ plug එක කපල දාල ඇඩප්ටරේකින්, බල්බ් හෝල්ඩර් එකට connect කරානම් හරි නෙ?

    මේ වගේ power supply එකක් තියෙන්නෙ ප්ලග් නෑ අදාල තැන් වලට වයර් දාල ඇන තද කරගන්න තියෙන්නෙ...

    Capture.jpg

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මේ වගේ power supply එකක් තියෙන්නෙ ප්ලග් නෑ අදාල තැන් වලට වයර් දාල ඇන තද කරගන්න තියෙන්නෙ...

    Capture.jpg

    මචන් මේ වගේ එකකින් 8" කාර් සබ්වූෆර් එකක් ගෙදර 230V වලින් වැඩ කරගන්න පුලුවන් විදිහට හදා කරන්න පුලුවන්ද..:oo:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113

    මචන් මේ වගේ එකකින් 8" කාර් සබ්වූෆර් එකක් ගෙදර 230V වලින් වැඩ කරගන්න පුලුවන් විදිහට හදා කරන්න පුලුවන්ද..:oo:

    මේකෙ output එක dc එන්නෙ 12v, 5v වගේ ගන්න පුලුවන් වෝල්ටේජ් එක සෙටප් එකට සෙට් වෙනවනම් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ඇම්පියර් ගානත් චෙක්කරල ගන්න. රු 350ක් වගේ වෙන්නෙ 5A 12v එකක්...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    12v 5A පවර් පැක් එකකින් කරන්ට් එක දෙන්න ඕන මේකට. ඒක කඩෙන් ගන්න පිටකොටුවෙ දෙවන හරස් වීදියෙ 88 බිල්ඩින් එකේ මහින්ද අයියගෙ කඩේ තියනව මේ ඔක්කොම, හෝල්ඩර් එක ගලවල එතනට කනෙක්ටර් එකක් සෙට් කලාම හරි... තනි පාට ගන්න පුළුවන් නැත්නම් RGB ගන්නත් පුළුවන්, ඔයාට අවශ්‍යනම් රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන, පාට වෙනස් කරන එකක් ගන්නත් පුලුවන්... මම අපේ බාත්ෲම් එකට සෙට් කලා සීලිමට වඩු බාසුන්නැහේට කියල ග්රූ එකක් ගාපු මෝල්ඩින් එකක් ගස්සවල ඒකට ඇලෙව්ව... මාර ලස්සනයි බල්බ් පේන්නෙ නෑ ඒ වුනාට එලිය විහිදෙනව... 5m රෝලක් ගන්න ඕන ගානට කපල ගන්න පුලුවන්...

    මෙන්න මේ වගේ...

    6c13851f82b217ce52b70ec40111116c.jpg

    මේක අපේ නාන කාමරේ නෙවෙයි...

    මේකනම් පට්ට.. :love:
    වඩු බාස් උන්නැහේ ඔය වගේ දේවල් කරද්දී සපෝට් එක දෙනවනම් මරු.. සමහරු වඩු වැඩේට අමතරව ලයිට් එකකට වයර් එකක් ඇද ගන්න හිලක් විදලා දෙන්න කිව්වාමත් මූණ ඤොරොක් කර ගන්නවනේ..:baffled:

    මුලින්ම හිටිය ගෙදර බාත් රූම් එකේ වැඩ කරපු බාස්ට කණ්නාඩියට උඩින් ලයිට් එකක් දාගන්න පුලුවන් විදිහට හදා ගන්න ඕනේ කිව්වම ඒකා ඒක ගණන් නොගෙන බාත් රූම් ඇක්සසරිස් ටික හයිකරගෙන ගියා මිනිහට නෙමෙයි වගේ..:lol:
    ඒ අතින් උඹේ වඩු බාස් සෑහෙන හොඳයි වගේ...:cool:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    එහෙම නෑ බං.. අපේ ඒ ගෙදර අවූරුද්දක් විතර පාවිච්චි කළා කිසි අවුලක් උනේ නෑ..:yes: පස්සේ ඒ ස්ට්‍රිප් එකම මාලු ටැංකියටත් යූස් කළා තවත් අවුරුදු එකා මාරක් විතර..:P එතකොටනම් එළිය අඩු උනා වතුර නිසා පාසි බැඳිලා..:dull: ඒ ඇරෙන්න වෙනනම් එලිය අඩු උනේ නෑ...:cool:

    :cool::cool:;)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    12v 5A පවර් පැක් එකකින් කරන්ට් එක දෙන්න ඕන මේකට. ඒක කඩෙන් ගන්න පිටකොටුවෙ දෙවන හරස් වීදියෙ 88 බිල්ඩින් එකේ මහින්ද අයියගෙ කඩේ තියනව මේ ඔක්කොම, හෝල්ඩර් එක ගලවල එතනට කනෙක්ටර් එකක් සෙට් කලාම හරි... තනි පාට ගන්න පුළුවන් නැත්නම් RGB ගන්නත් පුළුවන්, ඔයාට අවශ්‍යනම් රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන, පාට වෙනස් කරන එකක් ගන්නත් පුලුවන්... මම අපේ බාත්ෲම් එකට සෙට් කලා සීලිමට වඩු බාසුන්නැහේට කියල ග්රූ එකක් ගාපු මෝල්ඩින් එකක් ගස්සවල ඒකට ඇලෙව්ව... මාර ලස්සනයි බල්බ් පේන්නෙ නෑ ඒ වුනාට එලිය විහිදෙනව... 5m රෝලක් ගන්න ඕන ගානට කපල ගන්න පුලුවන්...

    මෙන්න මේ වගේ...

    6c13851f82b217ce52b70ec40111116c.jpg

    මේක අපේ නාන කාමරේ නෙවෙයි...

    උඹලයි bathroom එකේ photo එකකුත් දාපන් කෝ මචන් එතකොට හරියටම අදහසක් ගන්න පුළුවන් නේ