මට මෙන්න මේ වගේ LED strip එකක් ගන්න ඕනෙ ගෙදර පැන්ට්‍රි කබඩ් එකේ දිගට හයි කරන්න. (මීටර් 2ක් විතර). දන්න කෙනෙක් කියන්න,
1. මේ වගේ LED strip ගන්න තියෙන්නෙ කොහෙද?
2. ගෙදර සාමාන්‍ය බල්බ් හෝල්ඩරේකට මේක connect කරන්න පුලුවන්ද? (ප්ලග් එකක් ගහන්න තැනක් නෑ. බල්බ් හෝල්ඩරේකට තමයි connect කරන්න ඕනෙ)
3. ගෙදර සාමාන්‍ය බල්බ් හෝල්ඩරේකට මේක connect කරන්න convertor එකක් වගේ දෙයක් ඕනෙද? ඕනෙ නම් ඒව ගන්න තියෙන්නෙ කොහෙද?

ගෙදරක කුස්සියට ඕකක් හයි කළාම මැජි වගේ..
කාර් එකට හයි කරන්න ගෙනාව අඩි 5ක ස්ට්‍රිප් එකක් මම ගාණට පෑන්ට්‍රි එකට ඇලෙව්වා.. 12V output AC DC ට්‍රාන්ස්ෆෝමර් එකක් යූස් කළා.. ඒකනම් මතක හැටියට එකසිය ගාණක් හරි දෙසිය ගාණක් හරි උනේ AC DC converter circuit එකටත් එක්කම.. 230V අරගෙන ඒක ට්‍රාන්ස්ෆෝමර් එකෙන් කන්වර්ට් කරලා තමයි සප්ලයි එක දුන්නේ.. කබඩ් එකේ පිටින් යට පැත්තේ ට්‍රාන්ස්ෆෝමර් එක සෙට් කළා නොපෙනෙන්න ඩබල් ටේප් වලින්..
හීනි circuit vire වලින් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳලා ස්ට්‍රිප් එකට සප්ලයි දුන්නා.. ඒ වයර් එක කබඩ් එකේ පාට ෆෝමිකා ෂීට් එකකින් වහලා දැම්මා.. ට්‍රන්ස්ෆෝමර් එකට සප්ලයි දුන්නේනම් නොර්මල් ප්ලග් එකකින්. ඒ වයර් එකනම් පෙනුනා කියලා එච්චර ගාණක් තිබුණේ නෑ ඒ පෑන්ට්‍රි එකි හැටියට..

ඔය වැඩේ අගය වැඩි වෙන්නේ වයර් අඩුවෙන් පේන තරමට..
ඒ ඇරෙන්න වෙනනම් එලිය අඩු උනේ නෑ...