Muslim Click Farm

Singer_Mega

Member
Apr 25, 2019
110
3
0
වෙන මොනවකටවත් නෙමෙයි. බිට් කොයින් මයින් කරන්න තමයි අරන් තියෙන්නෙ. :)
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,496
    5,683
    113
    GSM Termination ලු බන්. (Sim box fraud)

    https://thebftonline.com/2018/features/sim-box-fraud-the-control-mechanisms/

    :yes::yes::yes:
    ඕකටයී කරන්නයී වෑඩ 2ක් 3කටම පාවිච්චී කරන්න ඈතී.
    චයිනා උන්ට රුපියල් 2කට කෝල් අරන් දුන්නම කොහොමද ලාබය.
    තිල#$%^ගත් මුලින් සල්ලි හොයපු ක්‍රමය තමා ඔය.

    වෙන මොනවකටවත් නෙමෙයි. බිට් කොයින් මයින් කරන්න තමයි අරන් තියෙන්නෙ.
    :no::no: ගොඩක් හොයන්න ඈතිනේ හම්බයෝ :lol::lol:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හරි ඒත් මොකටද ඕකට අයි ෆොන්ස් ම??? මෙතන වෙන ගේ මක් ගියේ මමනම් කියන්නෙ

    ඔව්.. චීනෙකුත් හිටියා කියන්නේ මොකක් හරි වෙන සීන් එකක් වෙන්න ඇති..:eek: හැබැයි ඉතින් මුකුත් නොදැන මොකද්ද උනේ කියලා කියන්න බෑ..:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,893
    113
    එටිසලාටුයි එයාටෙලුයි විතරක් අරන් තියෙන්නෙ ඇයි? පේජ් රිපෝර්ට් කරන්න වගේ පොඩි දේකට වෙන්න බෑ.

    එයාටෙල් ද ඩයලොග් ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    එටිසලාටුයි එයාටෙලුයි විතරක් අරන් තියෙන්නෙ ඇයි? පේජ් රිපෝර්ට් කරන්න වගේ පොඩි දේකට වෙන්න බෑ.

    වැඩ දෙක තුනක් ම කරන්න ඇති උන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ෆෝන් 400 ඉතුරු වුණේ කොහොමද? ඔතන තව 200 ක් වත් තියෙන්න ඇති....😁😄😃😆😂😍😭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    වෙන මොනවකටවත් නෙමෙයි. බිට් කොයින් මයින් කරන්න තමයි අරන් තියෙන්නෙ. :)

    Bitcoin mine karanna Computer ekaka thadi GPU ekak wath madi. Palayang hambayo api otuwo kiyala hithuwada araabiye inna? :lol::lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අරකට වෙන්න ඇති
    මේකට වෙන්න ඇති. ටෞකන්ට කවුරු හරි කියපන්කො ඇත්තටම මෙතන මොකද කලේ කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    චීනෙක් නේ අහු වෙලා තින්නේ උන්ගේ ගේමක් වෙන්න ඇති බං ඕකුං අර නයිගිරියන් උන් වගේ ලෝකේ පුරා ගේම් දෙනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Iphones : App store manipulation (fatta profit ganna puluwan)

    Sim Cars: Account verification/3G+4G use karanna

    Routers: Routers 60 kin iphone 60 ta connection eka denna puluwan, eeta wada denna be Same IP hinda mattu wenawa

    + Social media campaign (politics), App store manipulation, wage dekata use karanna athi bn

    + IDD calls ganna me 2010 neweine bn :sorry: negambo kiyanne ithin hama gedarama ekek hari foreign country ekakaka innawa. eth viber, whatsapp, imo, messenger tiyeddi IDD calls ganida :sorry:

    ** me seen ekata Iphone use karanna hethuwa captcha break karanna ;) kohomath android wala taram captcha ahanne ne, ahuwath ikmanin pass karaganna puluwan google capthca ehema. :)
     
    එකියන්නේ බහු කාර්ය මද්‍යස්තනයක් :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    Iphones : App store manipulation (fatta profit ganna puluwan)

    Sim Cars: Account verification/3G+4G use karanna

    Routers: Routers 60 kin iphone 60 ta connection eka denna puluwan, eeta wada denna be Same IP hinda mattu wenawa

    + Social media campaign (politics), App store manipulation, wage dekata use karanna athi bn

    + IDD calls ganna me 2010 neweine bn :sorry: negambo kiyanne ithin hama gedarama ekek hari foreign country ekakaka innawa. eth viber, whatsapp, imo, messenger tiyeddi IDD calls ganida :sorry:

    ** me seen ekata Iphone use karanna hethuwa captcha break karanna ;) kohomath android wala taram captcha ahanne ne, ahuwath ikmanin pass karaganna puluwan google capthca ehema. :)
    sim 17000k register karala activate karaganne kohomada? ekekuta sim 5ne puluwan
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    sim 17000k register karala activate karaganne kohomada? ekekuta sim 5ne puluwan

    pissuda bn :lol: communication (shops) karana ungen ahapanko. un promotion karana widiya :p Sim promote karana unta target gahaganna beri unama ithin bulk active karala target cover karanwa bn. anika godak un ID dunnama copy tiyagannawa :growl: