gym giya ammo inda baha!

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හායි සෙනාල්
    ටොරොන්ටෝ වල ජිම් එකකටද ගියේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    හෙටත් අනිවා පලයන්. එතකොට අඩු වෙනවා.

    මම නම් නවත්තල ජිම් එකට යනකොට (මාස 2කට වැඩි නම්) අනික එක ලග දවස් දෙකක් යන්න පුළුවන් වෙන්න තමයි මුලින්ම යන්නේ . නැත්නම් ඇග රිදෙනවා
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    හෙටත් අනිවා පලයන්. එතකොට අඩු වෙනවා.

    මම නම් නවත්තල ජිම් එකට යනකොට (මාස 2කට වැඩි නම්) අනික එක ලග දවස් දෙකක් යන්න පුළුවන් වෙන්න තමයි මුලින්ම යන්නේ . නැත්නම් ඇග රිදෙනවා


    ela bro hetath yanna one!
    11.gif
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    lol. heta ube aga irila wage ridei. ita passe hariyanawa dawas thuna hatharakin.



    mamanm hithanne naha ehema aga ridi ridi apahu pahuwadama gym yana eka hodai kiyala. :nerd::eek:

    hodatama danna kenekgena ahala balanna kokatath.