Binary Trading වලින් ගොඩයන්න හිතන උඹලට...
මචං අපි හැමෝම Binary Trading කළත් බන් ගොඩක් Loss වෙන එක උඹට වගේම මටත් ප්‍රශ්නයක්...ඒකට එක විසදුමක් බන් හොද Signal Service එකක් Use කරන එක...Signal වැඩේ හරියට හිතල ප්ලෑන් එකකට කළොත් උඹ ගොඩ බන් හැබැයි උඹ මේක වගකීමෙන් කරන්න ඔිනෙ...(අඩෝ මේ උඹ ඔහොම හිතන්න එපා...මේක මගෙ Signal Service එකක් නෙමෙයි බොල...මම බරටම ලොස් වෙලා Hubba Hubba Strategy එක Use කරල ඒකෙනුත් ලොස් වෙලා Signals වලින්ම ටිකක් Stable වෙලා දැන් Support and Resistense ගැන ඉගෙනගෙන පාඩුවේ Trades දාගෙන ඉන්න එකෙක්
)මචං මං පහළින් වෙබ් සයිට් එක දැම්ම උඹ සම්පූර්ණයෙන්ම මේක කියවල මිසක් මේක කරන්න යන්න එපා...මචං මෙයාලගෙ Paid එකක් වගේම Free signal service එකකුත් තියෙනව...Free එක පාවිච්චි කරන්න එපා බන් ගොඩක් Loss...Paid Signals දවසට මුන් 164 ක් විතර දෙනව ගොඩක් වෙලාවට 103 Won 61 Loss වගේ තමයි බන් Result එක...මුන්ගෙ මචං Paid Versions ගොඩක් තියෙනව
...මම සතියක පැකේජ් එක ගන්නෙ...මම පටක් අරන් සතියයි...$100 යි දැම්මෙ බන් දවසට සිග්නල් 10 ක් විතර තමයි බන් මිස් වෙන්නෙ...මුල් කාලෙ නිසා බන් දවසට $90 - 300 වගේ හොයනව...මගෙ Worksheet උඹට Attach කරල ඇති ඒවත් බලපන්...මුන්ගෙ ලයිව් සපෝට් එකත් හොදයි...පැකේජ් ටික පහළ දැම්ම බන්...මේක කරන්නෙ Seychells වල එකෙක් මම හිතන්නෙ...
මුන්ගෙ සමහර Paid Services තියෙනව බන් Free Signals වල තප්පර 120 ක Delay එක අයින් කරනව විතරයි...ඒව අරන් අමාරුවේ වැටෙන්න එපා...
---------------------------------------------------------
Full Weekly Membership on BBOS Website €6.99 for the first day, then €11.99 for each 7 days
Recurring Payments! Full Weekly Membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
Full Monthly Membership on BBOS Website €6.99 for the first day, then €24.99 for each month
Recurring Payments! Full Monthly Membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
Full Month Membership on BBOS Website €29.99 for one month
One time payment! Full Month membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
Full Quarter Membership on BBOS Website €84.99 for 3 months
One time payment! Full Quarter membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
මේ ටිකෙන් ඔිනෙ එකක් ගනින්...මම ගත්තෙ Weekly එක බන්...සතියෙ දවස් පහ විතරයි බන් මුන්ගෙ සිග්නල් දෙන්නෙ...
උඹ හැබැයි බන් මේක තේරුම් ගනින් මුන්ගෙ Paid එකේ Results 103 ට 61 වගේනම් උඹට Profit Trades 42 යි...(Trade Size $5 නම් Profit = $168) මුන් Use කරන්නෙ UTC/GMT + 0 Time Zone එක බන්...ඒ කියන්නෙ මුන් සිග්නල් දෙන්නෙ පාන්දර 4.30 ඉදන් රෑ 10.20 වගේ වෙනකම්...හැබැයි පුතෝ එකක්වත් මිස් කරගන්න එපා...හරියට කළොත් Capital එක $50000 කරල ෂේප් එකේ සතියකට සැරයක් විතර Trade කරපන්...Trade Size = Capital / 50 හරි මොළේ වෙහෙසල දාපන් වැඩේ කාගෙන මට බැනගෙන එන්න එපා බන්...ආත්මෙ මාරු කරගනින්...ජනේලෙන් පුක දෙන්න ගිහින් මේක අනාගන්න එපා...පණ දාගෙන ටයිප් කළේ තව එකෙක් ගොඩ යනව බලන්න ආස නිසා...ප්‍රශ්න ඔක්‌කොම අහපන්...
Good Luck මචං!
https://best-binary-options-signals.com/amember/signup
https://best-binary-options-signals.com/binary-options-signals-statistics/
මචං අපි හැමෝම Binary Trading කළත් බන් ගොඩක් Loss වෙන එක උඹට වගේම මටත් ප්‍රශ්නයක්...ඒකට එක විසදුමක් බන් හොද Signal Service එකක් Use කරන එක...Signal වැඩේ හරියට හිතල ප්ලෑන් එකකට කළොත් උඹ ගොඩ බන් හැබැයි උඹ මේක වගකීමෙන් කරන්න ඔිනෙ...(අඩෝ මේ උඹ ඔහොම හිතන්න එපා...මේක මගෙ Signal Service එකක් නෙමෙයි බොල...මම බරටම ලොස් වෙලා Hubba Hubba Strategy එක Use කරල ඒකෙනුත් ලොස් වෙලා Signals වලින්ම ටිකක් Stable වෙලා දැන් Support and Resistense ගැන ඉගෙනගෙන පාඩුවේ Trades දාගෙන ඉන්න එකෙක්
)මචං මං පහළින් වෙබ් සයිට් එක දැම්ම උඹ සම්පූර්ණයෙන්ම මේක කියවල මිසක් මේක කරන්න යන්න එපා...මචං මෙයාලගෙ Paid එකක් වගේම Free signal service එකකුත් තියෙනව...Free එක පාවිච්චි කරන්න එපා බන් ගොඩක් Loss...Paid Signals දවසට මුන් 164 ක් විතර දෙනව ගොඩක් වෙලාවට 103 Won 61 Loss වගේ තමයි බන් Result එක...මුන්ගෙ මචං Paid Versions ගොඩක් තියෙනව
...මම සතියක පැකේජ් එක ගන්නෙ...මම පටක් අරන් සතියයි...$100 යි දැම්මෙ බන් දවසට සිග්නල් 10 ක් විතර තමයි බන් මිස් වෙන්නෙ...මුල් කාලෙ නිසා බන් දවසට $90 - 300 වගේ හොයනව...මගෙ Worksheet උඹට Attach කරල ඇති ඒවත් බලපන්...මුන්ගෙ ලයිව් සපෝට් එකත් හොදයි...පැකේජ් ටික පහළ දැම්ම බන්...මේක කරන්නෙ Seychells වල එකෙක් මම හිතන්නෙ...මුන්ගෙ සමහර Paid Services තියෙනව බන් Free Signals වල තප්පර 120 ක Delay එක අයින් කරනව විතරයි...ඒව අරන් අමාරුවේ වැටෙන්න එපා...
---------------------------------------------------------
Full Weekly Membership on BBOS Website €6.99 for the first day, then €11.99 for each 7 days
Recurring Payments! Full Weekly Membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
Full Monthly Membership on BBOS Website €6.99 for the first day, then €24.99 for each month
Recurring Payments! Full Monthly Membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
Full Month Membership on BBOS Website €29.99 for one month
One time payment! Full Month membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
Full Quarter Membership on BBOS Website €84.99 for 3 months
One time payment! Full Quarter membership gives you access to Paid Signals content on the website and removes 120 second delay in Free Signals section. Trading Skills required! No Refunds!
මේ ටිකෙන් ඔිනෙ එකක් ගනින්...මම ගත්තෙ Weekly එක බන්...සතියෙ දවස් පහ විතරයි බන් මුන්ගෙ සිග්නල් දෙන්නෙ...
උඹ හැබැයි බන් මේක තේරුම් ගනින් මුන්ගෙ Paid එකේ Results 103 ට 61 වගේනම් උඹට Profit Trades 42 යි...(Trade Size $5 නම් Profit = $168) මුන් Use කරන්නෙ UTC/GMT + 0 Time Zone එක බන්...ඒ කියන්නෙ මුන් සිග්නල් දෙන්නෙ පාන්දර 4.30 ඉදන් රෑ 10.20 වගේ වෙනකම්...හැබැයි පුතෝ එකක්වත් මිස් කරගන්න එපා...හරියට කළොත් Capital එක $50000 කරල ෂේප් එකේ සතියකට සැරයක් විතර Trade කරපන්...Trade Size = Capital / 50 හරි මොළේ වෙහෙසල දාපන් වැඩේ කාගෙන මට බැනගෙන එන්න එපා බන්...ආත්මෙ මාරු කරගනින්...ජනේලෙන් පුක දෙන්න ගිහින් මේක අනාගන්න එපා...පණ දාගෙන ටයිප් කළේ තව එකෙක් ගොඩ යනව බලන්න ආස නිසා...ප්‍රශ්න ඔක්‌කොම අහපන්...
Good Luck මචං!
https://best-binary-options-signals.com/amember/signup
https://best-binary-options-signals.com/binary-options-signals-statistics/
Last edited:
...
!!!

...මචං ඌ Real එකේ Trade කරල තමයි බන් Tutorials දාන්නෙ...Elements Edit කරාට බන් කවදාවත් Live Data Updating Moment එකකදි Elements Edit කර කර ඉන්න උන්ට බෑනෙ බන්
...
!