අපි Shutter For You
අපි අවුරුදු කිහිපයක ඉඳන්ම Stock Items Download Service එක, Stock Website Paid Accounts අඩු මුදලකට ලබා දීම කරනවා..
අපි දැනටමත් Stock Items Download කර ලබා දෙන Web අතරින් කිහිපයක් වන
කියන Web වලට අපි Downloading Package වගයක් හඳුන්වා දෙන්න හිතුවා..
Freepik - Rs.1000 (Monthly)
Envato Elements - Rs.1500 (Monthly)
Shutterstock (Images / Vectors)
1 Image - Rs.250
10 Images - Rs.2500
20 Images - Rs.4500
More than 20 Images - Rs.200 Per Image
Shutterstock Package එක ගත්තම ඔයාට Shutterstock items විතරක් නෙමේ ඒකට include වෙන්නේ..
කියන web ටිකත් include වෙනවා..
සරළව කියනවනම් Package එකේ නම Shutterstock උනට මම ඔය කියපු ඕන සයිට් එකක ඒව ගන්න පුලුවන් මේ Package එක ගත්තම.
මේක Mix Package එකක්.
Freepik සහ Envato Elements කියන දෙකම Monthly Subscription එකක් විදියට තමා වෙන්නේ. මාසිකව ගෙවීමක් කරන්න තියෙන්නේ
Shutterstock එකේ Prepaid Subscription එකක් විදියට තමා වෙන්නේ..
උදාහරණයක් කිවුවොත් Images 10කට Payment එකක් කලින් කරලා වෙන් කරගෙන තිබුනම,ඔයාට අවශ්‍ය වෙලාවට Image එකින් එක Download කරගන්න පුලුවන්.ඔක්කොම එක පාර ගන්න ඕනේ නෑ..ඒ ගත්ත images ටික ඉවර උනාම ආයේ add කරගන්න තියෙන්නේ..
අවශ්‍ය Item එකේ Link එක අපිට එවුවට පස්සේ සුලු වෙලාවක් ඇතුලත අපි ඒ item එක Download කරලා Cloud Upload එකක් කරලා Download Link එක එවනවා..
මේ සේවාව ගැන හෝ අනෙකුත් අපගේ සේවාවන් ගැන වැඩිවිස්තර දැන ගන්න හෝ මිලදී ගන්න අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න..
Telegram Channel
Facebook Page
Discord Server
Messenger
Telegram
Mobile ~ +94758178460
BUMP..
------ Post added on Jul 18, 2022 at 10:21 PM
BUMP
------ Post added on Aug 4, 2022 at 10:05 PM