Best friendek

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් ඔව්......දෙන්නෙක් ඉන්නවා........

    එ දෙන්නා නම් සුපිරිම දෙන්නෙක්.....ප්‍රශ්නයක් ආවාම ගිහින් පොඩ්ඩක් කතා බහ කරලා ආවාත් ඇති......එකම දෙ අපි 3 දෙනාම බිසි.....නිතර කතා බහ නැ....එත් කාට හරි ප්‍රශ්නයක් නම් නිකම්ම කොල් එකක් දෙවෙනවා එ කෙනාට..........
    එක යාලුවෙක් නම් බැදලා....එත් ප්‍රශ්නයක් නැ......අවශ්‍ය වෙලාවට එකතු වෙනවා

    mage kalinm number eka weda na ah
    dan tynne aluth ekak
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ලකී:yes::yes:

    ඔව්...ස්කුල් කාලෙ ඉදන් ම ඉන්නවා එයාලා.....
    එක්කෙනෙක් ගැනු ලමයෙක්....අනික් කෙනා පිරිම් ලමයෙක්.....මාරම හෙල්ප් එකක් දෙනවා අපි තුන්දෙනා එකිනෙකාට......කාට හරි ප්‍රශ්නයක් නම් වැඩක් පාඩු කරගෙන හරි යනවා.....
    එක පාරක් මගෙ වැඩකට සතියකට ලංකාවට ඇවිත් ගියා.......ඔක්කොම තමන්ගෙ අතින් වියදම් කරගෙන එහෙම....වෙන කෙනෙක් එහෙම නම් පොඩ්ඩක් හිතනවා නෙ.......මම කොල් කරලා "පැතුම් මට ප්‍රශ්නයක් "කියලා විස්තරෙ කෙටියෙන් කිවිවා.."හරි මචො මම හෙට රෑ නැත්නම් අනිද්දා උදෙ එන්නම්"කිවුවා....කිව්ව විදියට ම ආවා....:)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,449

    Freinds with benifits?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,934
    10,564
    113
    ආශික්ලන්තෙ
    ඔව්...ස්කුල් කාලෙ ඉදන් ම ඉන්නවා එයාලා.....
    එක්කෙනෙක් ගැනු ලමයෙක්....අනික් කෙනා පිරිම් ලමයෙක්.....මාරම හෙල්ප් එකක් දෙනවා අපි තුන්දෙනා එකිනෙකාට......කාට හරි ප්‍රශ්නයක් නම් වැඩක් පාඩු කරගෙන හරි යනවා.....
    එක පාරක් මගෙ වැඩකට සතියකට ලංකාවට ඇවිත් ගියා.......ඔක්කොම තමන්ගෙ අතින් වියදම් කරගෙන එහෙම....වෙන කෙනෙක් එහෙම නම් පොඩ්ඩක් හිතනවා නෙ.......මම කොල් කරලා "පැතුම් මට ප්‍රශ්නයක් "කියලා විස්තරෙ කෙටියෙන් කිවිවා.."හරි මචො මම හෙට රෑ නැත්නම් අනිද්දා උදෙ එන්නම්"කිවුවා....කිව්ව විදියට ම ආවා....:)

    මාවත් හොඳ යාලුවෙක් කරගන්න කෝ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට එක පාරක් හෙම්බිරිස්සාවක් හැදිල ලන්ඩන් වල ඉන්න යාලුවෙක්ට කෝල් කරල කිව්ව...
    මෙන්න යකො මූ එදා රැම ලන්කාවට ආව කියහන්කො මාව බලන්න...
    අන්න බලපන් යාලුවො...
     
    GAY :shocked: