cafeteria (burgers, Fruit juice, Ice Cream etc...)

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් මේකේ ඉන්නවද cafeteria (burgers, Fruit juice, Ice Cream etc...) කට්ටිය...?
    වැඩේ පටන් ගන්න විදිහ, අවශ්‍ය කරන ආදිය ගැන විස්තරයක් කියලා දෙන්න පුලුවන්නම් බොහම අගෙයි...


    ස්තුතියි
     
    • Like
    Reactions: ieannet

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    පටන් ගත්තහම අපිටත් කියපං. අපි එන්නං කන්න.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    bump good luck machan..
    dena eka hodata denda. ethakota nikanma kattiya enwa.
    podi labayak thiyagena godak dunnath ubata profit eka enawane ban..
    minissunta ona ehema pots..
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ වැඩේ පටන් ගනිං. අපි කන්න එන්නං සල්ලි දීලා, උපරිමයෙන් පබ්ලිසිටි දෙන්නම්. අපේ එවුන්ගෙන් සපෝට් එක ගනිං. ජය වේවා.