Balen karanne nahane.ape haththath danaganna ona
#කාලෙක සිටම අපි..........
#සිංහල බෞද්ධයන්
#සුළුතරයක් රාවණා පස්සෙ යනවා.
#සිංහල බෞද්ධයන්
#බහුතරයක් ගණ දෙය්යෝ මතක ශක්තිය දෙනවා කියලා ඒ පස්සේ යනවා.
#සිංහල බෞද්ධයන් #සුළුතරයක් වාසනාව ලැබෙනවා කියලා වාලම්පුරි සරණ යනවා.
#සිංහල බෞද්ධයන් #බහුතරයක් කේන්දර පස්සෙ ම යනවා.
#සිංහල බෞද්ධයන් #බහුතරයක් හින්දු මිසදිටු දේව වන්දනාවේ යනවා.
#සිංහල බෞද්ධයන් #සුළුතරයක් ලෙඩ සුව කරනවා කියලා ආගම් පස්සේ යනවා.
#සිංහල බෞද්ධයන් #සුළුතරයක් ඉස්ලාම් ආගම පස්සේ යනවා.වැළඳ ගන්නවා.
#සිංහල බෞද්ධයන්
#පිරිසක් නිරාගමික වී සිටිනවා විශේෂයෙන් ජේ.වී.පි.වැන්නවුන්.
#සිංහල බෞද්ධයන් සුළුතරයක් අලුත් පරපුරේ තරුණයින් කියමින් ඉතිහාසය ,සංස්කෘතිය සදාචාරය ප්‍රතික්ෂේප කරනවා.
#සිංහල බෞද්ධයන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සරණත් උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණත් බැහැර කොට සර්වාගමික වන්දනාවේ යනවා.
#එක ශාස්තෲ කෙනෙක්.....
#එක දහමක්........................
#එක ශ්‍රාවක පිරිසක්...........සරණ යාමක් නොමැති හෙයින් අධ්‍යාත්මික දියුණුවක් නැති ඉබාගාතේ යන මිනිසුන් පිරිසක් වී ඇත.
........ඒ වුණාට....... අපි මේ වාගෙයි.....
ජාතිය = (සිංහල )
ආගම = (බෞද්ධ)
ආගමික චින්තනයෙන් = (හින්දු)=චාරිත්‍ර/වාරිත්‍ර
ගතිගුණ = (සක්කිලි)
කට ඇරියොත් =කුනුහරුප-බොරුව,හිස් වචන කේලාම්....
Copied