Chipset set eka nisa m10 ganan wediyi
Company phone ek widiyata api ganne A10. Performance hondayi. Android 9 nisaa speed eka hondayi. Softlogic walalin 19,200 ganne.

M10 camera quality එක අඩුයි

Thanks
M10 eke rear cameras dekak enawalu neda. e mokatada ban?
හරිය දන්නේ නෑ, portrait photos ගන්න වෙන්න ඇති. Saturday තමයි බලලා කියන්න වෙන්නේ. මම ඕක අප්පච්චි ට අරන් දුන්නා.
