Laptop Help

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    HP ProBook 645 G4

    AMD R7-2700U Processor
    AMD Radeon VGA
    8GB DDR4
    1TB HDD
    14.1" HD LED
    OS DOS

    Rs. 110,000

    HP ProBook 450 G5

    Intel i5-8265U Processor
    8GB DDR4
    1TB HDD
    15.6" HD LED
    Windows 10 Pro

    Rs. 140,000

    3 Year Warranty with Battery.

    Only Laptop with good durability.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    https://www.singersl.com/products/i...Win-10&PC=computers&pcode=DEL_DELL3576-I3W10B

    ඔය ලැප් එකම අබාන්ස්, සිංගර්, මෙට්‍රොපොලිටන් එකේ 85ක් වගේ වෙනවා. .

    හැබැයි යුනිටි එකේ හම්බ කඩේ සීල් පැක් එක්ක සිංගර් වොරන්ටි එක්ක 75යි. .

    ඔන්න ඕකයි තත්වේ. .
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    https://www.singersl.com/products/i...Win-10&PC=computers&pcode=DEL_DELL3576-I3W10B

    ඔය ලැප් එකම අබාන්ස්, සිංගර්, මෙට්‍රොපොලිටන් එකේ 85ක් වගේ වෙනවා. .

    හැබැයි යුනිටි එකේ හම්බ කඩේ සීල් පැක් එක්ක සිංගර් වොරන්ටි එක්ක 75යි. .

    ඔන්න ඕකයි තත්වේ. .

    බලාගෙන හිටපන් උබට සිංගර් වොරන්ටිය ලැබෙයි
    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    https://www.singersl.com/products/i...Win-10&PC=computers&pcode=DEL_DELL3576-I3W10B

    ඔය ලැප් එකම අබාන්ස්, සිංගර්, මෙට්‍රොපොලිටන් එකේ 85ක් වගේ වෙනවා. .

    හැබැයි යුනිටි එකේ හම්බ කඩේ සීල් පැක් එක්ක සිංගර් වොරන්ටි එක්ක 75යි. .

    ඔන්න ඕකයි තත්වේ. .

    :lol::lol: මම දෙන්න ගිය උත්තරේ උඩ එකෙක් දීල..... :yes: බලාගෙන ඉන්න සිංගර් වොරන්ටිය හම්බයගෙන් ලැබෙන කම්.....!! :lol::lol:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    oba HP miladī gænīmaṭa avaśya nam ProBook model eka ganda. Eke 14.1 / 15.6" models dekama hondai. Appi HP Partner eka nisa honda price ekak denang.