යාලුවනේ ලංකාවේ දැන් ගන්න තියන හොඳ Bluetooth earbuds මොනාද??
10,000 ට අඩුවෙන්.. Enargizer UB2607 / UB2608 කියලා දෙකක් තියනවා.. sense.lk එකේ.. 6600/ 6000... එකේ power bank එකක් එක්ක 2600mah..මේක හොඳයිද..
මට අවශ්‍ය වෙන්නේ සිංදු අහන්න.. laptop එකේ ෆිල්ම් එකක් බලනකොට.. වීඩියෝ කෝල් එකක් ගන්නකොට තමා..
Daraz එකේ තියන ඒව විශ්වාස කරන්න බෑනේ.. Active noice canceling ඕනේ නෑ මට.. පුළුවන් අය.. දන්නා දෙයක් කියලා යන්න..
පසුව ලියමි,
මම මෙක ගන්න කියල බලුවෙ.. අත්පිට මුදලට 14ක් වගෙනෙ වෙන්නෙ... මුන් ගාව බඩු හොදයිද?
SERVICE එක හොදයිඩ?
අද ගන්න කියල බලුවෙ.. ලිබෙර්ට් ප්ලාසා එකෙ ශොප් එකෙන්... උන් ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න.

Last edited: