යකෝ ගාල්ලේ මරක්කලස්ලා සෑහෙන්න ඉන්නවනේ.
හරි නම් රටක වෙන්න ඕනේ මේ වගෙ ආධාර දෙන එක ටික ටික අඩු කරන එක,
ඒකට තමයි සංවර්ධනය කියන්නේ.
ඒ උනාට මේකේ පොන්ස්ලා චන්දේ බලාගෙන ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම බෙදනවා![]()

යකෝ මේක මහ විගඩමක්. රටේ මහන්සිවෙලා සල්ලි හොයන මිනිස්සුන්ගෙ සල්ලි මුන්ගෙ ගෙවල්වලින් දෙනව වගේ බෙදනවා... ඇයි මේ මිනිස්සුන්ටත් තනියෙන් දෙයක් කරල උපයන්න බැරි. ඔය මගුල නැති කරල දාන්නෙ කවද්ද?![]()

අපේ ජාතිය නැති කරන්නේ අපේම සිංහල දේශපාලක හැතිකරේමයි!
සිංහල එකෙක් දියුනු වෙන්න හදද්දි හැම එකාම බලන්නේ ඌව වට්ටන්න.

අපේ ජාතිය නැති කරන්නේ අපේම සිංහල දේශපාලක හැතිකරේමයි!
සිංහල එකෙක් දියුනු වෙන්න හදද්දි හැම එකාම බලන්නේ ඌව වට්ටන්න.