ෆොන්ට් කියන්න පුලුවන්ද?

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ෆොන්ට් කියන්න පුලුවන්ද?

    මචන් ලා

    මේ ෆොන්ට් දෙක මොකක්ද කියලා කියන්න පුලුවන්ද?

    ෆොන්ට් අදුරගන්න ලෙසි ක්‍රමයක් නැති ද?
     

    Attachments

    • tmp-cam-199284374.jpg
      tmp-cam-199284374.jpg
      11.9 KB · Views: 99
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්‍රමයක් නම් තියෙනවා.උඹටම ට්‍රයි කරලා බලන්න වෙනවා පුතෝ