කස්ටම් එකේ සැලරි කීයද?

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    කස්ටම් එකේ සැලරි කීයද?

    කස්ටම් එකේ Assistant Superintendent කෙනෙක්ගෙ සැලරි එක කීයද? මම 2018 එක්සෑම් එකේ ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වෙලා.ලොකු උදව්වක්. හැමෝටම රෙප් දෙනු ලැබේ. :)