මම ගෙනාපු ඉන්වර්ටර් එකක් කස්ටම් එකේ හිරවෙලා තියනවා. බැන්කුවෙන් ගත්ත ටීටී කොපියකුත් දුන්නා. තාම අප්ඩේට් එකක් නෑ. DHL Clearance Event කියලා ට්රැකින් එකේ පෙන්නන්නේ. මේක රිලීස් වෙන්න තව කල් යයිද උදව්වක් ගන්න කෙනෙක් ඉන්නවද?