දම්රෝ_office_chair

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දම්රෝ_office_chair
    och039.jpg

    OCH 039
    Rs. 27,475

    och037l4.jpg

    OCH 037L2
    Rs. 29,975

    och033.jpg

    OCH 033
    Rs. 32,975

    och027.jpg

    OCH 027
    Rs. 20,475

    och031zoom.jpg

    OCH 031
    Rs. 32,675​

    බජ්ඩ් එක උපරිම 30,000යි , කොන්දේ අමාරුවක් අර්ශෂ් :lol::lol:අමාරුවක් පිඩා විදිනවා .
    මෙන්න මේව පාවිච්චි කරන අය හොද නරක පොඩ්ඩක් විස්තර කියනවද? රේප් ඇත ;););)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ඔය ත්‍රෙඩ් එක බැලුවා බන් පුටු ටික වෙනස් ගන්න එක හොදම එකක් ගන්න බැලුවේ .

    20,000 පුටු 30,000 පුටු අතරේ විල්ස් විතරක් වෙනස් නම් 20,000 එකට යන්න බලන්නේ +2
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    OCH 027 use karanawa. seat ekayi back rest ekayi athara angle eka wenas karanna ba. mata poddak angle eka wadiyi wage. umbata konda kelin tiyan inna one nan meke support eka aduyi.

    arm rest eka amu plasitic. walamita tikak thiyan innakota ridenawa.

    umba gannawann gihilla wadi wela balala ganin.
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Mage herman miller. Ganan kiyanna methana ona na. Supiri. Kondata kisi aulak ne. Man kalin pavichi kale oya uda dapu type. Awata wada supiri comfortable gatiyak thiyanawa kondata
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං මම ෆේස්බුක් එකේ ඇඩ් එකක් නිතරම දකිනවා putu.lk කියලා තැනක.
    පට්ට අඩුවට තියනවා.
    ටිකක් බලපං
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    OCH 027 use karanawa. Good chair:yes:

    OCH 027 use karanawa. seat ekayi back rest ekayi athara angle eka wenas karanna ba. mata poddak angle eka wadiyi wage. umbata konda kelin tiyan inna one nan meke support eka aduyi.

    arm rest eka amu plasitic. walamita tikak thiyan innakota ridenawa.

    umba gannawann gihilla wadi wela balala ganin.

    මේකේ කුසන් එක කොහොමද ? පස්ස පැත්තට පහසුද :rofl::rofl:? ඉදගත්තාම ගොඩක් ඇතුලට යනවාද ? එහෙමනම් කොන්දට කෙස් යනවා

    OCH 027 man use karanne. Uba damro ekata gihin hama putuwakama wadi wela bbalapan bn.

    මේකේ කුසන් එක කොහොමද ? පස්ස පැත්තට පහසුද :rofl::rofl:? ඉදගත්තාම ගොඩක් ඇතුලට යනවාද ? එහෙමනම් කොන්දට කෙස් යනවා.

    ඉදගෙන උඩපැනලා බලලා ගන්නේ ගොඩක් වෙලා ඉදගෙන හිට්යාම දැනෙන කැක්කුම් ප්‍රශ්න තමයි බලන්න බැරි :rofl::rofl:

    Mage herman miller. Ganan kiyanna methana ona na. Supiri. Kondata kisi aulak ne. Man kalin pavichi kale oya uda dapu type. Awata wada supiri comfortable gatiyak thiyanawa kondata

    herman miller අවරුදු 5කින් වගේ ට්‍රයි එකක් දෙනවා :P

    මචං මම ෆේස්බුක් එකේ ඇඩ් එකක් නිතරම දකිනවා putu.lk කියලා තැනක.
    පට්ට අඩුවට තියනවා.
    ටිකක් බලපං
    ඔනල්යින් රිවිව් එච්චරම හොද නැහැ බන්putu.lk කොලිටිය මදි කියනවා

    මචන් උබ පුටුවක් ගත්තාද මොකද්ද ?

    :love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    putu eke matrix ekak ganna hithuwa

    putu eke ලස්සනට තිබුනාට කොලිටිය මදි කියනවා දැක්කා බලලා ගනින්.
    ගුගල් මාප් එකේ බිස්නස් එක වත් දලා නැහැ . වොරන්ටි ගන්න වුනොත් තමයි කෙලවෙන්නේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මේකේ කුසන් එක කොහොමද ? පස්ස පැත්තට පහසුද :rofl::rofl:? ඉදගත්තාම ගොඩක් ඇතුලට යනවාද ? එහෙමනම් කොන්දට කෙස් යනවා

    cushion eka nan ehema awlak na. godak athulata yanne na.
    ubma damro ekata gihin balapan. meken owa hoyanna ba. :P

    mata tiyena lokuma prasne backrest eka adjust karanna bari eka tama.
     
    • Like
    Reactions: KavinduDD

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ගෙමින් චෙයාර්ස් පට්ට ගණන් නේ බන් ,
    nanotek 26 000ට බඩු ඔර්ජිනල් ද ? වොරන්ටි තත්වේ කොහොමද

    danna bn mamath me ganna 1k hoyanawa :(