යාළුවනේ මම Canon PowerShot SX610 HS Digital කැමරාවක් ගන්න කියල බැලුවේ. මගේ බජට් එකට හරියන (Rs 40000 ට අඩු) එකකට තියෙන්නේ මේක තමා. පාවිච්චි කරපු, පට්ට ගහපු කැමරා නම් අඩුවට තියනවා. ඒවා වැඩක් නෑ.
ඉතින් මේ කැමරාව (Canon PowerShot SX610 HS) ගැන ඔයාලා දන්නා හොද/ නරක මොනවද ? දන්නා අය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. දන්නේ නැත්නම් Bump එකකින් සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.

Last edited: