Dr. SANJAYA UDUWERELLA

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැමදාම ප්‍රිතිවලට යන සල්ලිත් ඉතුරුයි.. අල්ලපන් මුස්ලිම් ඩොකෙක්ව.. ගැනී පෙත්ත ගනිදෝ නොගනිදෝ කියලා බයකුත් නැහැනේ.. ගැහුවකි පැලෙනකන්.. කරදරකාර දරුවොත් නැහැ.. ඉස්කොලා හොයලා මහන්සි වෙන්න ඕනත් නැහැ.. බයික් මොබයිල් ෆෝන් අරන් දෙන්න ඕනත් නැහැ.. ලොකු ඉතුරුවක්.. හරි වාසියක්..
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මේ vog doctor හොදයිද? .kurunegala inne :eek: :shocked:

    meya kalin matara hitiye..

    hondai..
    chuttak sarai..api karana gon wada walata poddak baninawa.. echcharai awla..
    apith kalin meyaata thamai pennuwe. e athare thamai meya transfer une..

    මුලින්ම දවසක් අපේ wifeට ගැස්ට්‍රයිටිස් එනව කියල බේත් ඉල්ලුව Dr.ගෙන්.. එපාර බැන්න අතපය නැතුව අංගවිකල ළමයෙක් ඕනනම් බෙහෙත් බොන්න කියල ... මටනම් ඒ ඩොක්ට හොඳටම හොඳයි...
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385

    :eek::sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    meya kalin matara hitiye..

    hondai..
    chuttak sarai..api karana gon wada walata poddak baninawa.. echcharai awla..
    apith kalin meyaata thamai pennuwe. e athare thamai meya transfer une..

    මුලින්ම දවසක් අපේ wifeට ගැස්ට්‍රයිටිස් එනව කියල බේත් ඉල්ලුව Dr.ගෙන්.. එපාර බැන්න අතපය නැතුව අංගවිකල ළමයෙක් ඕනනම් බෙහෙත් බොන්න කියල ... මටනම් ඒ ඩොක්ට හොඳටම හොඳයි...

    :yes::yes:
    හොදටම හොදයි, මගෙත් පොඩි එක හම්බවෙන්න කලින් පෙන්නුවෙ මේ ඩොක්ටර්ට තමයි, ඒ දවස් වල මාතර ඉදපු හොදම කෙනා කියලා කිවුවෙ

    ටිකක් නෙමයි හොදටම සැරයි, නිකන් රිදෙන ඒවට අනම් මනම් වලට බෙහෙත් ඉල්ලුවොත් විනාඩි 15ක විතර දේශනයක් දෙනවා. මෝඩ ප්‍රශ්න එහෙම ඇහුවත් එහෙමම තමයි. මොන වේදනාව ආවත් කියන්නෙ බෙහෙත් නොදී හැදුවොත් විතරයි ලමයගෙ මොලේ එහෙම හරියට හැදෙන්නෙ කියලා ඔය විටමින් කැල්සියම් අයන් පෙති වලට අමතරව කිසිම බෙහෙතක් දෙන්නෙ නැහැ
    නොදන්න දෙයක් ඇහුවොත් සිරාවටම කියනවා විස්තර කරලා.
     
    අඩෝ එල :love: