AliExpress Fake Offers

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Ali Express eke tiyena Offers fake neda machanla. ada Mid years offers kiyala tinawa. mama giya sathiye head set ekak baluwa Rs.3000 k wage. Ada eka baluwama Mid year sales kiyala 47% discount kiyala Rs.6000 gana kapala 3000 kiyala ara ganatama wikunanawa. Tawa Anker Bluetooth speaker ekak tiba wenada Rs.6000 ganak. ada Rs.11000 kapala Rs.6000 ganama dala tinawa. Thawa item thiba ewath ehemai.

    Api offers tinawa kiyala aran wadak na. wenada ganatama tamai denne apiwa andala.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර

    Godak offers fake... Branded sale da mokakdo enawa eke nan sirawatama adu wenawa. Parana prices e kiyanne real prices balaganna app thiyenawa. Kohomath $5k wage thamai adu wenne podi items wala.:lol:

    Ara black market da mokakda ekak enawa eketh adui. Eth giya paara eke loku wenasak thibbe na. Business tricks
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    ඔවු ෆේක් ඔෆර්ස් තමයි ගොඩක් තියෙන්නෙ, එහෙම නැත්නම් සම්පූර්ණ වාසිය බැලුවම රුපියල් 20/30 වගේ ලාබෙ තියෙන්නෙ
    ඕකුන්ගෙ අවුරුද්දෙ දවස් 365න් 350ක විතරම මොකක් හරි ඩේ එකක් කියල ඔය ෆේක් ඔෆර් දෙනවා
    හැබැයි සමහර වෙලාවට ඇත්ත ඔෆර්ස් තියනවා හොද ඒවා
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔවු ෆේක් ඔෆර්ස් තමයි ගොඩක් තියෙන්නෙ, එහෙම නැත්නම් සම්පූර්ණ වාසිය බැලුවම රුපියල් 20/30 වගේ ලාබෙ තියෙන්නෙ
    ඕකුන්ගෙ අවුරුද්දෙ දවස් 365න් 350ක විතරම මොකක් හරි ඩේ එකක් කියල ඔය ෆේක් ඔෆර් දෙනවා
    හැබැයි සමහර වෙලාවට ඇත්ත ඔෆර්ස් තියනවා හොද ඒවා

    :yes::yes::yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :yes: