කොච්චිකඩේ පල්ලිය

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    කොච්චිකඩේ පල්ලිය

    ඔන්න ජාතියේ මුර දේවතාවුන්ගේ ඩහදිය මහන්සියෙන් අලුත් වූ
    :love::love:කොච්චිකඩේ දේවස්ථානය:love::love:


     
    • Like
    Reactions: Pessimist

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නානගේ පල්ලිය හදලා නැද්ද? සර්වබලදාරි/අල්ලා යේක දෙකම එකනෙ...
     

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    නානගේ පල්ලිය හදලා නැද්ද? සර්වබලදාරි/අල්ලා යේක දෙකම එකනෙ...

    පල්ලිය හදලා තියනවා දැක්කම උඹට රිදුනද ? :confused:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පල්ලිය හදලා තියනවා දැක්කම උඹට රිදුනද ? :confused:

    මට මොකටද රිදෙන්නේ.. අපේ එවුන් නෙව ඔතන මැරුණේ රෙද්දේ දෙයියෙක් අදහන්න ගිහින්..
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මට මොකටද රිදෙන්නේ.. අපේ එවුන් නෙව ඔතන මැරුණේ රෙද්දේ දෙයියෙක් අදහන්න ගිහින්..


    දෙවියන් වහන්සේ සියල්ලාම මැව්වානම් මැරුනු මිනිස්සුන්වත්,බොම්බ කාරයවත් මවල තියෙන්නේ දෙයියොනේ.එහෙනම් ඉතින් අඩන්නෙ නතුව සතුටු වෙයන්. මැරිච්ච අයව කෑලි කෑලි වලට පිච්චිලා,අගේ කොටස් හැම තැනම විසිරෙන්න මවලා තියෙන්නේ උබලගෙම දෙයියොනේ.දුක් වෙන්න එපා බන්.එයාලා මැරිච්ච එකත් අරූ මරල තියෙන එකෙයි කිසිම අසාදාරණයක් වෙලා නැහැ.සතුටු වෙයන්.දෙයියන්ගේ කැමත්තනේ.අනිත් එක එදා ඒ දෙයියටමනේ වැද වැද හිටියේ නේද.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙවියන් වහන්සේ සියල්ලාම මැව්වානම් මැරුනු මිනිස්සුන්වත්,බොම්බ කාරයවත් මවල තියෙන්නේ දෙයියොනේ.එහෙනම් ඉතින් අඩන්නෙ නතුව සතුටු වෙයන්. මැරිච්ච අයව කෑලි කෑලි වලට පිච්චිලා,අගේ කොටස් හැම තැනම විසිරෙන්න මවලා තියෙන්නේ උබලගෙම දෙයියොනේ.දුක් වෙන්න එපා බන්.එයාලා මැරිච්ච එකත් අරූ මරල තියෙන එකෙයි කිසිම අසාදාරණයක් වෙලා නැහැ.සතුටු වෙයන්.දෙයියන්ගේ කැමත්තනේ.අනිත් එක ඒ දෙයියටම වැද වැද හිටියේ නේද.

    :rofl::rofl::rofl::rofl::rofl: