RAVANA1සහ_ඇත්ත

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලන්කාවේ උනුත් අර හරියට ශ්‍රී ලන්කා හෑන්ඩ් බෝල් ටීම් එක වගේ. ඔයිට කලින් අර රොකට් එකක් හැදුවා කියල හෙන ජෝගියක් ගියා මතකද. වෙන රටවල පොඩි උන් කාලා තෙල බහින්න හදන සොලිඩ් ෆුවල් රොකට් එකට සෑටර්න් 5 රොකට් එක හැදුව වගේ නිවුස් වල ගියේ. නොදන්න උන් හිතන්නේ අම්මට සිරි ලන්කාව මාර දියුනුයි නේ කියල ඒත් ඈත්තටම අපි ඉන්නේ තාම දනගාන්නත් කලින් බඩ ගාන අවදියේ. කාලයක් වතුරෙන් දුවන කාර් කේස් එකක් ආවා. ඈත්තටම කරන්න ඕනි ඒ දේවල් හදන්න හිතන උන්ව පුම්බල උඩ ඈරල අත ඈරල දාන එක නෙමේ. පොඩි කාලෙදිම අදුන ගෙන උන්ව එක ට්‍රෑක් එකක අත අරින්නේ නෑතුව දිගට ගෙනියන එක.
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,504
    10,065
    113
    Einstein told a colleague that in the later years of his life, his own work — which had married space to time and spawned the atom bomb — no longer meant much to him and that he used to come to the institute merely “to have the privilege to be able to walk home with Godel.”

    einstein physics වල කලා වගේ ලොකු විප්ලවයක් Godel මැත්ස්, ලොජික් වල කලා.

    සරලව කිව්වොත් Godel ට කලිං mainstream වල තිබ්බ විශ්වාසය දෙයක් සත්‍ය නං අනිවාර්යයෙන් ඒක සත්‍ය බව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියල. තිබ්බෙ සත්‍ය ප්‍රකාශයි අසත්‍ය ප්‍රකාශයි විතරයි. Godel සාධනය කරල පෙන්නුව maths වල සත්‍ය බව ඔප්පු කරන්නත් බැරි අසත්‍ය බව ඔප්පු කරන්නත් බැරි සත්‍යාසත්‍යතාවය decide කල නොහැකි undecidable statements තියෙනව කියල.
    thnkz ! :sorry: miniha gana harima duka hithena kathavak thynne !
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thnkz ! :sorry: miniha gana harima duka hithena kathavak thynne !

    :yes: :(
    දෙවනි ලෝක යුද්ධයේ අඳුරු ප්‍රතිඵල තමා :(
    අයින්ස්ටයින්ගෙ තනිකර ප්‍රතිවිරුද්ධ පැත්ත. ප්‍රසිද්ධ වෙන්න යන්නෑ තනියම පාඩුවෙ වැඩ ටික කරගෙන හිටියෙ. ඉතිං ගොඩක් වෙලාවට ඒ ප්‍රසිද්ධිය ලැබුන්නෑ. ඔහොම තමා ලෝකෙ හැටි :(
    අන්තිමට වතුරවත් බිව්වද දන්නෑ :sorry: :(
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    ඇයි මිනිස්සු ගර්ඩල් ගැන වැඩිය දන්නැත්තෙ අයින්ස්ටයින් ගැන දන්නෙ ?
    ඇයි මිනිස්සු ලෙනාඩ් සස්කින්ඩ් ගැන දන්නැත්තෙ stephen hawking ගැන දන්නෙ ?

    ඔහොම තමා බං ලෝකෙ හැටි. science කියන්නෙ මහ අමුතු උත්තුංග ගුණාංගයන්ගෙන් සපිරි වාර්තා කල යුතු දේ වාර්තා වෙලා ප්‍රසිද්ධ වෙන යුටෝපියානු ක්ශේත්‍රයක් නෙමේ. සොයාගැනීම් ප්‍රසිද්ධ වෙන්නෙ ඒවගෙ තියෙන වැදගත් කම නිසාවත් බරපතල බව නිසාවත් නෙමේ. ඕව සාමාන්‍ය පත්තර සාමාන්‍ය tv channel. මිනිස්සුන්ට පෙන්නන්න පුලුවන් දේ දානව.

    ඒව පැත්තකිං දාපංකො. scientific community යෙත් ඕනෙ තරං වැදගත් පරීක්ශණ යට ගිහිං තියෙනව වෙන වෙන හේතු නිසා :sorry:

    පත්තර ටීවී චැනල් බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි වාර්තා කරන එකනෙ බං. වැඩි පිරිසකට පෙන්නන්න පුලුවන් දේ පෙන්නනව. ඕක ගැන ඔච්චර වද වෙන්න එපා. දෙවනි ඉනිම trend වෙන සමාජයක ඔහොම දෙයක් trend වෙන එකම ලොකු දෙයක්.
    1000........................% aththa brother

    Ratawal 12kata gihin thiyanawa research work walata mata marama dukai lankawe next generation 1 gana.






     
    Last edited:
    • Like
    Reactions: 2osama

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    gon post mewa. step 1 thiyan nthiwa 10 weni step eka tynna ba. amthaka krnna epa meka un dennage research prject ekk.

    Wheel eka reinvent karana eke wede mokakda. ???

    චීනගෙ ක්‍රමේ හරි. මුලින්ම ක්ලෝන් කරනව කොපි කරනව පස්සෙ ඒකට තමන්ගෙ අයිඩියා එකතු කරල අළුත් එකක් හදනව. අපේ උන් කරන්නෙ වෙන එකෙක් කල එකක් ඊට වඩා අඩු කොලිටියට තත්වෙ බාල කරල හදලත් පබ්ලිසිටිය දෙනව.

    ඒවගේ ස්වයං ආතල් අතර වේගා නම් අගය කල යුතුයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක්. කාලෙන් කාලෙට එක එක ඒව. වතුරෙන් දුවන කාර් එහෙමත් ආවෙ.

    වතුරෙන් දුවන කාර්
    එලෙක්ට්‍රික් ස්පොර්ට්ස් කාර්
    මන්නාරම් තෙල් නිධි
    රොහිත බෙබිගෙ රොකට්.

    ලංකාවෙ අතිබහුතරය ගොනාට අන්දන්න අපෙ රටෙ සුළුතරයක් දන්නවා.

    කරුණු දැනගෙන විවේචනය කරොත් එක්කො ඌ කුහකයෙක් ,ඉරිසියාකාරයෙක් ,දේශද්‍රොහියෙක්.
    මන් ඔය චන්ද්‍රිකාව දකිද්දිම දැනන් හිටියා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    විද්‍යාවෙන් අවිද්‍යාව නැසෙත්වා


    අඩෝ.
    මේ මොක්කුද මේකේ කියල තියෙන්නේ මේක හැදුව කියල?
    තරිඳු දයාරත්න, දුලානි චාමිකා නෙවෙයි ඕක හැදුවෙ. ඕක හැදුවේ රෝහිත රාජපක්ෂ. මේ news එක sure එකටම ලියන්න ඇත්තේ ගූ ඇන් පී කාරයෙක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අඩෝ.
    මේ මොක්කුද මේකේ කියල තියෙන්නේ මේක හැදුව කියල?
    තරිඳු දයාරත්න, දුලානි චාමිකා නෙවෙයි ඕක හැදුවෙ. ඕක හැදුවේ රෝහිත රාජපක්ෂ. මේ news එක sure එකටම ලියන්න ඇත්තේ ගූ ඇන් පී කාරයෙක්.
    උබ UNP toyek නේ . Fake වලින් ඇවිල්ලා කුණුහරුප බැනලා දැන් මේ ID එකෙන් මධ්‍යස්ථ මතධාරියා ටෝක් දෙනවා 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    උබ UNP toyek නේ . Fake වලින් ඇවිල්ලා කුණුහරුප බැනලා දැන් මේ ID එකෙන් මධ්‍යස්ථ මතධාරියා ටෝක් දෙනවා 🤣🤣🤣

    ow hutto.
    2osama kiyanne mage fake eka.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    එත් එක්කම මොකක් හරි ජිල් මාර්ට් එකක් දාල ලකුණු දාගන්න කටිටියත් ඉන්නවා

    චිචී වගේ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔ ය කිව්වේ ගුගුල් බැලුන් ගැන 😀😀😀
    මාතෘකාව චන්ද්‍රිකා නේද. බැලුනුයි චන්ද්‍රිකායි පටලගන්න එපා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මාතෘකාව චන්ද්‍රිකා නේද. බැලුනුයි චන්ද්‍රිකායි පටලගන්න එපා
    චන්ද්‍රිකා වලින් තමා යකෝ හරින් free wifi දුන්නේ . උබල ට හම්බ උණේ නැද්ද ෆ්‍රී වයි පයි 🤣🤣
     
    • Dislike
    Reactions: ryandok