ලන්කාවේ උනුත් අර හරියට ශ්‍රී ලන්කා හෑන්ඩ් බෝල් ටීම් එක වගේ. ඔයිට කලින් අර රොකට් එකක් හැදුවා කියල හෙන ජෝගියක් ගියා මතකද. වෙන රටවල පොඩි උන් කාලා තෙල බහින්න හදන සොලිඩ් ෆුවල් රොකට් එකට සෑටර්න් 5 රොකට් එක හැදුව වගේ නිවුස් වල ගියේ. නොදන්න උන් හිතන්නේ අම්මට සිරි ලන්කාව මාර දියුනුයි නේ කියල ඒත් ඈත්තටම අපි ඉන්නේ තාම දනගාන්නත් කලින් බඩ ගාන අවදියේ. කාලයක් වතුරෙන් දුවන කාර් කේස් එකක් ආවා. ඈත්තටම කරන්න ඕනි ඒ දේවල් හදන්න හිතන උන්ව පුම්බල උඩ ඈරල අත ඈරල දාන එක නෙමේ. පොඩි කාලෙදිම අදුන ගෙන උන්ව එක ට්‍රෑක් එකක අත අරින්නේ නෑතුව දිගට ගෙනියන එක.
Last edited:
miniha gana harima duka hithena kathavak thynne !

