මලගිය අව ගෙන්වන තැන් තියනවද

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මලගිය අව ගෙන්වන තැන් තියනවද

    මලගිය අය ගෙන්වා ඒ අයගෙන් විසතර ගන්න පුලුවන් කියන එක් ඇත්තක්ද? මලගිය අය එහෙම ගෙන්වන තැන් තියනවද ඇත්තටම.



    දන්නවනම් හෙල්ප් එකක් දෙන්න
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට පුළුවන් මලගිය අයව ගෙන්වන්න.. කාවද ගෙන්නන්න ඕනා. ආච්චිවද?
     
    • Like
    Reactions: SHANUXLK

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කාලෙන් කාලෙට මල මිනි ගොඩ දාන සෙට් එකක් ඉන්නවා... උන්ට කියපං සමහර විට මළ ගිය ආත්මත් උන්ට ගෙන්නන්න පුලුවන් වෙයි.... සිරිකොත හන්දියෙන් බැහැල අහපං තැන කියයි....​
     
    • Like
    Reactions: Black_Horse

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    කාලෙන් කාලෙට මල මිනි ගොඩ දාන සෙට් එකක් ඉන්නවා... උන්ට කියපං සමහර විට මළ ගිය ආත්මත් උන්ට ගෙන්නන්න පුලුවන් වෙයි.... සිරිකොත හන්දියෙන් බැහැල අහපං තැන කියයි....​


    --------------------------

    :lol::lol::lol::lol::lol:

    දවසේ කතාව ............

    Reps Added
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පිස්සුද බන්. මැරිච්ච මිනිස්සු ගෙන්නන්නෙ කොහොමද. ඕව හද්ද බොරු කතා. ඕව කරන හොරුන්ට මහන්සි වෙලා හම්බකරපු සල්ලි ගිහින් දීල එන්න එපා. ඕව විසබීජ වගෙ. ඔලුවට දාගන්න එපා.
     
    Feb 22, 2015
    29
    2
    0
    බොරු කතා...දැන් නිකමනට හිතපං උබ මැරිල ආයෙ මිනිහෙක්මම උනා කියල..ඒක සිද්ද උනේ කර්මයට අනුව..උබ ඉපදිලා අවුරුදු තුනයි...එතකොට ගිය ආත්මෙ උබේ නැදැයන්ට පුලුවන්ද අලුතින් ඉපදුනු උබව ගෙන්නන්න..?එහෙම බැ බං..වෙන මොකෙක් හරි බුතයෙක් වෙලා ඉන්න ඥාතියෙකුයි ගෙන්නන්නෙ එතකොට..අඩුම තරමින් උබ මිනිසෙක් විදියට ඉපදුනාම කලින් ආත්මෙ ඥාතීන් දෙන පිං වත් ගන්න බැ...ඔව්ව බොරු වැඩ..
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මලගිය අය ගෙන්වා ඒ අයගෙන් විසතර ගන්න පුලුවන් කියන එක් ඇත්තක්ද? මලගිය අය එහෙම ගෙන්වන තැන් තියනවද ඇත්තටම.


    දන්නවනම් හෙල්ප් එකක් දෙන්න
    උබ සහරාන් ව ගෙන්නන්න හදන්නේ, හා බොරුද? ඌ කන්යාවියෝ 72 එක්ක මොකද කරන්නේ කියල බලන්න ආස ඇති නෙහ්?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම තැනකට ගිහිල්ල අත්දැකීමක් තියෙනව,දැන් ගොඩක් කල්,පෙරේත ආත්මයක ඉන්නවනම් විතරක් ගෙන්නල අහන්ඩ පුලුවන් කියල හිතනව ඒත් 90% තැන් වල බොරුව කරනව ඇත්තෙ..ගිය කෙනා ගියා ආය ගිය තැන ගැන හොයන්නෙ නැති එක හොඳයි.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mamanm kisima wiswasayak naha owa gana. me lagadi ape gedara ayath gihilla saththara ahanna salli wiyadam karagena. kiwwata ahanne naha :growl:
    ape gedara peretha athmayak innawalu. matalu eken wadima effect eka thiyenne :eek: wiswase kare nathiwata hitha bayai rata ehema thaniyen innakota patta awul. podi detath dan gassila yanawa. :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෙන්නන ප්ලේස් තීනවා. සමහරක් උන්ගේ ගණන් වැඩි. කලින් ගණන් අහපං. අපි අපේ මාම කෙනෙක්ව ඔය විදිහට ගෙන්නුවා. ගෙන්නපු උන් ට්‍රාන්ස්පෝර්ට්, වේටින් චාර්ජස්, අරව මේවා ඔක්කොම දාල බිලක් දෙනවා.
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මලගිය අය, අවතාර, යක්ශ ප්‍රේතයින් නෑ කියන්නම බැහැ. නමුත් ඕවා පසුපස ගිහින් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉන්න එකෙක් එලවගන්නව මිසක් ගෙන්නගන්න තොට මෝළේ අමාරුවද?

    කොහොමහරි ගෙන්නගත්තත් ආපු එකා කව්ද කියලවත් උඹට හරියටම දැනගන්න බැහැනේ? මොකද ඕකුන්ට ඕන එකෙක් වගේ රඟ දක්වන්න පුළුවන්. ඕකුන් කතා කරල ගෙන්නගෙන තොට නහුතෙටම හුකලා, නැත්තටම නැති කරලා මිසක් අයිත් යන එකක්නම් නැහැ.

    ඒ නිසා පරිස්සමින් තමන්ගේ සල්ලි වියදම් කරන්න කියලා තමයි මට ඔයාට කියන්න තියෙන්නේ.