කතාව මේකයි
පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ
තේ කොළ තමයි බිස්නස් කරන්න හිතන් ඉන්නේ
දැනට සිල්ලර කඩවල විකුණන මිලට වඩා ලාබෙට හැබැයි ඊට වඩා තත්වයෙන් උසස් හා නැවුම් තේ කොළ තමයි මගෙන් ලැබෙන්නේ
මෙන්න තියනවා දැනට ලංකාවේ බහුලව භාවිත වන තේ වර්ග වල සාමාන්‍ය මිල
මේ මිලට වඩා අඩුවෙන් තමයි මම දෙන්නේ
මෙන්න මගේ මිළ.(වැඩිනම් කියන්න)
400g – Rs. 340 (1Kg – Rs 850)
තොග වශයෙන් ගන්නවා නම් තවත් විශේෂ මිළ අඩු කිරීමක් කරන්න පුළුවන්
මාසයකට 10 Kg – 15 kg පාවිච්චි කරන ඔෆිස් වලට උනත් දෙන්න පුළුවන්
300g/400g පැකට් තමයි දැනට තියෙන්නේ
ඕන නම් 50kg/65kg Bag දෙන්නත් පුළුවන්
වැදගත්ම කරුණ
100% සිංහල ව්‍යාපාරයක්
ඕන කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර් එකට call එකක් දෙන්න.
077 5220293

ජය වේවා

Last edited: