කතාව මේකයි

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    කතාව මේකයි

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ:)

    තේ කොළ තමයි බිස්නස් කරන්න හිතන් ඉන්නේ;)

    දැනට සිල්ලර කඩවල විකුණන මිලට වඩා ලාබෙට හැබැයි ඊට වඩා තත්වයෙන් උසස් හා නැවුම් තේ කොළ තමයි මගෙන් ලැබෙන්නේ

    මෙන්න තියනවා දැනට ලංකාවේ බහුලව භාවිත වන තේ වර්ග වල සාමාන්‍ය මිල

    7.jpg

    6.jpg

    5.jpg

    4.jpg

    3.jpg

    2.jpg

    1.jpg

    මේ මිලට වඩා අඩුවෙන් තමයි මම දෙන්නේ

    මෙන්න මගේ මිළ.(වැඩිනම් කියන්න)

    400g – Rs. 340 (1Kg – Rs 850)

    තොග වශයෙන් ගන්නවා නම් තවත් විශේෂ මිළ අඩු කිරීමක් කරන්න පුළුවන්

    මාසයකට 10 Kg – 15 kg පාවිච්චි කරන ඔෆිස් වලට උනත් දෙන්න පුළුවන්

    300g/400g පැකට් තමයි දැනට තියෙන්නේ

    ඕන නම් 50kg/65kg Bag දෙන්නත් පුළුවන්

    වැදගත්ම කරුණ

    100% සිංහල ව්‍යාපාරයක්

    ඕන කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර් එකට call එකක් දෙන්න.
    077 5220293

    :love::love:ජය වේවා:love::love:
     
    Last edited:

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    ඔය මිලට වඩා අඩුවෙන් ග්‍රේඩ් 1 BOP/F එක මම උබට දුන්නොත් ගන්නවද? මට කඩ දාගෙන බිස්නස් බැහැ. උබ ගන්න ගාන දාපන්. මම උබට බල්ක් දෙන්නම්..
     
    • Like
    Reactions: Boralugoda01

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ කොහෙද බිස්නස් කරන්නේ. ඇවිල්ලා ගන්න ඕනෙද? ගෙනල්ලා දෙනවද?
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    Congrats bro
    Jaya wewa...

    ඔය මිලට වඩා අඩුවෙන් ග්‍රේඩ් 1 BOP/F එක මම උබට දුන්නොත් ගන්නවද? මට කඩ දාගෙන බිස්නස් බැහැ. උබ ගන්න ගාන දාපන්. මම උබට බල්ක් දෙන්නම්..

    ස්තුතියි එළකිරි වාසි ඔබට
    Rep added
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තමාට පුලු පුලුවන් පැති වලින් සිංහලු බිස්නස් පටන් ගන්න ඕනෙ..
    නියම වැඩක් මචං.. ටිකෙන් ටික ඉහලටම ව්‍යාපාරය ගෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව..

    සිංහල කම දැනෙන බ්‍රෑන්ඩ් නේම් එකක් ලෝගෝ එකක් එක්ක ම දාන්න..හොද පැකේජ් එකක් එක්කම..
    සිංහල අයට අදුරගන්න ලේසි වෙන්න..

    උපරිම කොලිටියට දෙන්න බලන්න

    ජයෙන් ජයම වේව!​
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    තමාට පුලු පුලුවන් පැති වලින් සිංහලු බිස්නස් පටන් ගන්න ඕනෙ..
    නියම වැඩක් මචං.. ටිකෙන් ටික ඉහලටම ව්‍යාපාරය ගෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව..

    සිංහල කම දැනෙන බ්‍රෑන්ඩ් නේම් එකක් ලෝගෝ එකක් එක්ක ම දාන්න..හොද පැකේජ් එකක් එක්කම..
    සිංහල අයට අදුරගන්න ලේසි වෙන්න..

    උපරිම කොලිටියට දෙන්න බලන්න

    ජයෙන් ජයම වේව!​

    අනිවාර්යෙන්ම දෙන්න පුළුවන් උපරිම කොලිටියට දෙනවා
    මුලින්ම එළකිරියේ දැම්මෙත් මේකේ ඉන්න උන්ගේ වචනෙත් ලොකු හයියක් නිසා

    jaya wewaa.....

    ස්තුතියි සහෝදරයා
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මචං ග්‍රෑම් 400 ක් වගේ ගෙදරට ඕන කරන ප්‍රමාණයක් ඩිලිවරි කරන එක උඹට පාඩු නැද්ද? උඹ කොහේද?

    Colombo අවට.ලොකු ප්‍රමාණයක් නම් දුරකට උනත් සළකා බලන්න පුළුවන්.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මචං ග්‍රෑම් 400 ක් වගේ ගෙදරට ඕන කරන ප්‍රමාණයක් ඩිලිවරි කරන එක උඹට පාඩු නැද්ද? උඹ කොහේද?

    එහෙම නම් පාඩුයි තමයි මචං.මම බොරැල්ල

    ස්තුතියි NK123
     
    • Like
    Reactions: SHANUXLK

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිවාර්යෙන්ම දෙන්න පුළුවන් උපරිම කොලිටියට දෙනවා
    මුලින්ම එළකිරියේ දැම්මෙත් මේකේ ඉන්න උන්ගේ වචනෙත් ලොකු හයියක් නිසා

    ස්තුතියි සහෝදරයා

    අපි ගෙවල් වලට ගන්නේ පොඩි ප්‍රමාණ නිසා උබෙන් ගන්න තියන තැනකට යන එක ප්‍රැක්ටිකල් නෑ. උබේ බ්‍රෑන්ඩ් එකේ ෆොටෝ එකත් එක්ක උබ දාන කඩවල් පළාත් විස්තරයකුත් දාපන්. එතකොට දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නම් ටෙස්ට් කරල් බලන්න හරි
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    අපි ගෙවල් වලට ගන්නේ පොඩි ප්‍රමාණ නිසා උබෙන් ගන්න තියන තැනකට යන එක ප්‍රැක්ටිකල් නෑ. උබේ බ්‍රෑන්ඩ් එකේ ෆොටෝ එකත් එක්ක උබ දාන කඩවල් පළාත් විස්තරයකුත් දාපන්. එතකොට දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නම් ටෙස්ට් කරල් බලන්න හරි

    එල

    ස්තුතියි හැමෝටම
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩෝ බොරැල්ලේ නම් ඇවිල්ලා ගන්නං ගෙදර යන ගමං. ටෙස්ට් රන් එකක් දුවලා බලමු. ගෙදරින් ඕකේ නම් අවුලක් නෑ. උඹට කෝල් කරන්නම්.

    එහෙම නම් පාඩුයි තමයි මචං.මම බොරැල්ල

    ස්තුතියි NK123