පාවිච්චි කරපු දෙයක් ගද්දී..
මචංලා අපි දැන් ikman එකේ වගේ දාල තියෙන ad එකකින් බඩුවක් ගන්නවා කියලා හිතන්නකෝ (eg: mobile phone), කොහොමද අපි seller ව විශ්වාස කරන්නේ. උස්සපු එකක් එහෙම උනොත් අපිට නේද කෙල වෙන්නේ. අපිට id copy එකක් වගේ දෙයක් ඉල්ලන්න අයිතිය තියෙනවද? නැත්තන් වෙන මොකක් හරි විදිහක් තියෙනවාද?