- පාවිච්චි කරපු වහනයක් ගන්න කලින් ඒ වාහනය සම්බන්දව පොලිසියේ තියෙන Complain අපිට බලා ගන්න පුලුවන්ද? කලින් වෙච්චි Accident වගේ දේවල් හොයා ගන්න පුලුවන්ද?
- වාහනයේ Owner වෙනස් නොකර වහනය පදින කොට අපි නොදැනුවත්ව කවුරු හරි කරපු Police Complain එකක් අපිට බලා ගන්න විදිහක් තියෙනවද?