පාවිච්චි කරපු වහනයක් ගන්න

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    • පාවිච්චි කරපු වහනයක් ගන්න කලින් ඒ වාහනය සම්බන්දව පොලිසියේ තියෙන Complain අපිට බලා ගන්න පුලුවන්ද? කලින් වෙච්චි Accident වගේ දේවල් හොයා ගන්න පුලුවන්ද?
    • වාහනයේ Owner වෙනස් නොකර වහනය පදින කොට අපි නොදැනුවත්ව කවුරු හරි කරපු Police Complain එකක් අපිට බලා ගන්න විදිහක් තියෙනවද?
     
    • Like
    Reactions: wissnshaftler

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    • පාවිච්චි කරපු වහනයක් ගන්න කලින් ඒ වාහනය සම්බන්දව පොලිසියේ තියෙන Complain අපිට බලා ගන්න පුලුවන්ද? කලින් වෙච්චි Accident වගේ දේවල් හොයා ගන්න පුලුවන්ද?
    • වාහනයේ Owner වෙනස් නොකර වහනය පදින කොට අපි නොදැනුවත්ව කවුරු හරි කරපු Police Complain එකක් අපිට බලා ගන්න විදිහක් තියෙනවද?
    Stop Motion No GIF by Mouse
     
    • Love
    Reactions: Fakeman

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    • පාවිච්චි කරපු වහනයක් ගන්න කලින් ඒ වාහනය සම්බන්දව පොලිසියේ තියෙන Complain අපිට බලා ගන්න පුලුවන්ද? කලින් වෙච්චි Accident වගේ දේවල් හොයා ගන්න පුලුවන්ද?
    Accident ----------- recorded ewa nathi ewa kiyala 2 ta bedenwa

    recorded kiyanne ekata insurance ekakin claim aran ethkota eka IASL portal access thiyena kenek haraha danaganna puluwan (Basically From insurance agent or insurance company worker)

    Recorded nathi ewa kiyanne happunama denna katha karala ganak dagena thaman wisinma repair kargaththu ewa,
    ewa kohewath record wenne nane,

    • වාහනයේ Owner වෙනස් නොකර වහනය පදින කොට අපි නොදැනුවත්ව කවුරු හරි කරපු Police Complain එකක් අපිට බලා ගන්න විදිහක් තියෙනවද?

    danne na up
     
    • Love
    Reactions: Fakeman

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Accident ----------- recorded ewa nathi ewa kiyala 2 ta bedenwa

    recorded kiyanne ekata insurance ekakin claim aran ethkota eka IASL portal access thiyena kenek haraha danaganna puluwan (Basically From insurance agent or insurance company worker)

    Recorded nathi ewa kiyanne happunama denna katha karala ganak dagena thaman wisinma repair kargaththu ewa,
    ewa kohewath record wenne nane,

    danne na up
    Thanks You

    Bump
    ------ Post added on Dec 15, 2024 at 7:36 PM