ඇයි බන් මේ ඔෆිස් වල ගෑනු එකෙක්ට එකෙක් නැත්තේ. Government / private දෙකේම එක වගේ නේ.
Wadak na ban katha karala....Ganu kenek office eke mul putuwe innwa kiyanne oita anthai ban.

ඇයි බන් මේ ඔෆිස් වල ගෑනු එකෙක්ට එකෙක් නැත්තේ. Government / private දෙකේම එක වගේ නේ.

ape office wala nam ehema na ban. ganu hena samagiyen inne

pirirmith echchrane bn

Adiya gahnna set wenkota siyalu waada bedakm pasekala set wenwa....nathan ehamath cheetha case thamai ituru wenne![]()