|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Jul 17, 2010
142
1
0
කුසල් මෙන්ඩිස් බෝල 68කට 42ක් ගහලා ගියා.ඒක ඌට ඇති තව මැච් පහක් ටීම් එකේ ඉන්න.
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ta hike jeewan oya :lol:
    mqdefault.jpg

    :lol::lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඇන්ජලෝ ගේ බැට් එක දැක්කද bind දෙක තුනක් කරපු පරණ බැට් එකකින් ගහන්නේ ;)

    පොර ඉස්සර ආපු කාලේ ගහපු එකක් වෙන්න ඕනේ :) :yes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    ඇන්ජලෝ ගේ බැට් එක දැක්කද bind දෙක තුනක් කරපු පරණ බැට් එකකින් ගහන්නේ ;)

    පොර ඉස්සර ආපු කාලේ ගහපු එකක් වෙන්න ඕනේ :) :yes:

    ඉතින් :baffled:
    එයා ශෝයිද :eek:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කේ මෙන්ඩිස්, ජේ මෙන්ඩිස්,
    ටී පෙරේරා, කේ පෙරේරා
    මැතිව්ස්
    ඩී සිල්වා

    අතිශෝචනීයයි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඉතින් :baffled:
    එයා ශෝයිද :eek:


    ඒ තරමටම මානසිකව වැටිලා superstitious කියල එකක් තියනවා නේ මේකෙන් ගැහුවොත් හොදට පුළුවන් කියල අන්න ඒක නිසා
    තේරුනාද බන් :lol::(