සැස්ලිට් අයියා වෙනුවෙන්...
සැස්ලිට් අයියා වෙනුවෙන් උපහාර රේඩියෝ වැඩසටහනක්......
http://www.elakiri.com/forum/member.php?u=35153
එළකිරියේ අපි ගොඩක් දෙනෙක් දන්නවා ඉස්සර එළකිරි රේඩියෝ එකෙන් ඔබව හමු වුනු සැස්ලිට් අයියා අප අතරින් වෙන් වුනා කියල...
මුලින්ම ඔහුගේ ආත්මයට නිවන් සුව පතනවා.
මම සැස්ලිට් අයිය කියන්නේ කවුද විස්තර දන්නේ නැහැ. එළකිරියේ ඇතුලේ ලොකුවට හමු වෙලත් නැහැ.ඔහුගේ එකම රේඩියෝ වැඩසටහනක් වත් අහලා නෑ.මම දැකලා තියෙන්නේ ඔහුගේ ගීත විචාර විතරයි.
ඒ මනුස්සයා වටින, හොඳ මනුස්සයෙක් බව දන්නවා....
එළකිරියේ ඔහුව පෞද්ගලිකව හඳුනන කට්ටිය ඔහුට ඉස්සර ඉඳලම උදව් කරන්න ඇති.ඔහුගේ අසනීප වෙලාවල් වලදී ඔහුට උදව් කරන්න ඇති. ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගී වෙන්නත් ඇති...
මට අද මෙහෙම දෙයක් හිතුනා, ඔහු එලකිරිය වෙනුවෙන් කරපු දේවල් වලට උපහාරයක් සිද්ද වෙන විදිහට ඔහු වෙනුවෙන් '' එළකිරි රේඩියෝ '' වැඩසටහනක් පැවැත්වුවොත් හොඳයි කියල....
එක කරන්න ඕනේ මොන පිළිවෙලටද කියන දේ ගැන මට අදහසක් නැහැ.
එළකිරි රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෝ පුළුවන් නම් ඒ ගැන හිතල බලනවද ?
කට්ටියගේ අදහස් ඉදිරිපත් කරනවා නම් වටිනවා.....
( මගේ හිතට ආපු පුංචි අදහසක් විතරයි. එළකිරි රේඩියෝ එක දැන් නැවතිලා තියෙන්නේ ඇයි , අතීත සිදුවීම් ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ.
එහෙම ප්රශ්නයක් තියෙනවා නම්, මේ අදහස ප්රායෝගික නැත්තම් කමක් නැහැ..
)

) ඔහු නොකියාම නික්ම ගියේය.......
එලකිරියේ රේඩියෝව නැවත පණ ගසා නැගිටින කාලයේ ඔහු අපි එ සත් කාර්යට උර දුන්නේ අපෙන් පසු පැමිනෙන පරම්පරාව යහපත් මිනිසුන්, සුන්දර මිනිසුන් කල යුතුය අය අපේ පොදු මතය නිසාය......
රසාස්වාදනය පිලිබඳව ඔහුට තිබූ ඇම්ම හොඳින්ම පෙනුනේ එලකිරියේ චැට් බාර් එක තිබූ ඒ කාලයේය..ඔහුත් මාත් ගීත වල නිරුක්ති, විඳීම්, සරු තැන් ගැන වරු ගනන් චැට් ගසා ඇත.
ඔහු එලකිරියට දුන් බොහෝ දේ අතර සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 වෙත ඔහු කල ගීත විඳීම් ගැන ලිපි පවතින්නේ අග්ර ම ස්ථානයේය....
එලකිරි රේඩියෝවට ඔහු ගෙන ආ මියුරු ගී සර ත්, ඔහු ඔහුගේ බිරිඳ සමඟ ගෙන ආ ඉරබටු තරුවත් සදානුස්මරණීය වේ.....
සකිය නුඹට නිවන් සුව නොපතමි....
නුඹ නැවත ඉපදිය යුතුය...දීර්ඝායුෂ සහිතව නැවත් ඉපදිය යුතුය....
ඒ අප පටන් ගත් දෙය තවම ආවසන් නොමැති නිසාය.....

Radio eke hondatama shows karapu kenek thamai..hithagannawath bari deyak une..jiwithe hetine ithin..